Culture

Culture

The easiest way to learn Japanese on YouTube

YouTubeで日本語を学ぶ最も簡単な方法 YouTube හරහා ජපන් ඉගෙන ගන්න පහසුම මග   අපි සමන්‍යයෙන් හුරු වෙලා ඉන්නෙ  අමතර භාෂාවක් ඉගෙන ගන්නවනම් පන්තියකට හරි ගිහින් ඉගෙන ගන්නෙ. පන්ති යන්නම් අපිට සල්ලිත් තියෙන්න ඕන.එත් අපි අද කතා කරන්නේ සල්ලි කියක්වත් වියදම් නොවී කොහොමද ජපන් ඉගෙන ගන්නේ කියලා. අපි ඔයලට හදුන්වා දුන්නා මතකද “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නටනම්” කියන පොත. අපි ඒ […]

Culture

ඔයාගේ චරිත ලක්ෂණය කොයි වගේද ….?? බලු පැටියෙක්ද… ?? පුස් පැටියෙක්ද???

මොකද්ද මේ කියන්නේ ??? ඔයා කොහොම කෙනෙක්ද ? පැහැපත් කෙනෙක්ද ? තලෙළු කෙනෙක්ද ? මේක නේද මුලින්ම හිතට ආවේ ?? ඒත් මන් නම් කියන්න යන්නේ ඔයාගේ පැහැපත්කම , තලෙලුකම ගැනනම් නෙවේ . එහෙනම් …… ජපානයේ විදියට ඔයාගේ ගතිගුණ අනුව ඔයා පුසෙකුගේ ගතිගුණ ද ??? බල්ලෙකුගේ ගතිගුණ තියන කෙනෙක්ද ?? බලාගන්න කැමතිද ???       […]

Culture

ජපානයේ පැතිකඩක්…

හොඳ පුරැදු……….. ශ්‍රී ලාංකිකයන් වගේම ජපන් ජාතිකයන් ද බොහොම ආචාරශීලි බව අප දන්නා කරැණක්. ආචාරශීලි  බව වගේම ජපන් ජාතිකයන් තුළ දක්නට  ලැබෙන යහපත් ගතිගුණ  ගැනත් ඔයාල දන්නවද……….. කෙනෙක්ව පළමුවරට මුණගැසුන විට, සමුගන්නා විට සුභපතන විට හා විශේෂිත අවස්ථා වලදි හිස නමා  ආචාර කිරීමට ඔවුන් පුරැදුව සිටියි. මෙහෙමත් ඉවසීමක්……… දුම්රියට  ගොඩවීමට සිටින විට තමන්ගේ වාරය පැමිනෙන […]

Culture

ත්‍රාසජනක ක්‍රීඩා වලට ඔබත් කැමතිද …..?

ත්‍රාසජනක ක්‍රීඩා කිවූ සැනින්  අප ලාංකිකයින් ලෙස සිහියට නැගෙන්නේ  ලාංකික අප නෙත ගැටෙන  ක්‍රීඩා වේ . එනම් , මොනවාද ? මා අදහස් කරන්නේ  අපට  සහභාගී වී  සිදු කළ හැකි ත්‍රාසජනක ක්‍රීඩා ය . එනම් , කතුරු ඔන්චිල්ලාව ඉන් ප්‍රධාන වේ . අප රටේ ජපානයේ කොරියාවේ මෙන් වඩා බියජනක වන ක්‍රීඩා  දක්නට ලැබෙන්නේ නැත . එබැවින් […]

Culture

කොරියාවේ විදේශ සංචාරයේදී මා ලද අත්දැකීම් ඇසුරින්…….

 ඔබත් ජපානයේ , කොරියාවේ විදේශ සංචාරය කරනවා නම් …….. ඔබත් ජපානයේ හෝ කොරියාවේ සංචාරය කරනවා නම් , රැකියාවක් සඳහා යනවා නම් , දැනගෙන යායුතු බොහෝ දේ ඇතැයි සිතමි . එසේම එම දේවල් දැන සිටියේ නොමැති නම් බොහෝ අපහසුතාවන්ට පත් වීමට සිදුවේ .මාගේ අත්දැකීම් අසුරින් , මා හට මුහුණ පාන්නට සිදු වූ අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වීමට […]

Culture

සුන්දර ජපානයේ අරුම පුදුම දේ …….!!!!

ජපානය ගැන සඳහන් කරන විට , ලංකාව හා සසඳා බැලීමේදී බොහෝ පුදුමසහගත දේ කෙරෙහි අප අවදානය යොමු වනු නියතය . එවැනි දේවල් කිහිපයක් පිලිබඳ විමසා බලමු .              ජපානයේ දුම්රිය සහ දුම්රිය නැවතුම්පළ දැක තිබේද ? ජපානයේ දුම්රිය ගැන සඳහන් කිරීමේදී අපේ රටට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයකට එහි දුම්රිය ධාවනය සිදු වන බව ඔබ දන්නවාද […]

Culture

“Setsubun” (නරක ආත්ම පලවාහැරීමේ උත්සවය)

සෙට්සුබන් හැදින්වීම හා එහි ඉතිහාසය 1300 දශකයේ පටන් ජපානයේ සෙට්සුබන සමරනු ලැබ ඇත. 8 වන ශතවර්ෂයේ දී චීනයේ ටුයිනා විසින් ජපානයට Setsuban හඳුන්වා දෙන ලදි.සෙට්සුබන්(setsuban) උත්සවය වසන්ත සාමය ආරම්භයේදී පැවැත්වේ. සෑම වසරකම වසන්ත උත්සවය පවතින දිනයේදී සෙට්සුබන් උත්සවයද පැවැත්වේ. එය පෙබරවාරි 3 වන දින බොහෝ විට පැවැත්වේ. සෙට්සුබන් ලෙස හදුන්වන්නේ නව ආරම්භයකි. නරක ආත්මයන්ගෙන් වන […]

Culture

ජපානයේ Halloween-ハロウィン(හැලෝවීන්)

Halloween ඉතිහාසය     Halloween ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ ද වාර්ෂික නිවාඩු දිනයක් වන අතර පැරණි චාරිත්‍රයක් ලෙස ද මෙය සෑම වසරකම ඔක්තෝබර් මස 31 වන දින සමරනු ලබයි. මෙය පැරණි Samhain (සමහේන්) උත්සවය සමග ආරම්භ වූ අතර, ජනයා ගිනි මැල ගසා විවිද ඇඳුම් ආයිත්තම්ගෙන් සැරසී යකුන්ගේ පැමිණීම වැලැක්වීම සංකේතවත් කරයි.  halloween දිනට පෙර දිනයන් Halloween eve ලෙස හඳුන්වන […]

Culture

කොරියාවේ ලද විදේශ අධ්‍යාපන අත්දැකීම …!!! ජපානයත් මීට සමාන වේද ….???

කොරියාව පිළිබඳව සඳහන් කරන විට සිතට  එකවිටම මතකයට නැගෙන සුන්දර දිවයින ජපානය නොවේද ? මෙම ලිපිය කියවන ඔබ සැබවින්ම කොරියාවෙත් , ජපානයෙත් සුන්දරත්වයට ආදරය කරනවා මෙන්ම එම රටවල් තුලින් අප රටට ගත යුතුයි සිතන යහපත් දේ  උකහා ගැනීමටත් අමතක නොකරන්නේ යි සිතමි . ලාංකිකයකු වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කාල සීමාවේදී  කොරියානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීම ඉමහත් […]

Culture

ජපානයේ හා කොරියාවේ විලාසිතා වලට ඔබත් කැමතිද ?

ජපානයේ සහ කොරියාවේ  විලාසිතා ගත්  කල සිතා ගත නොහැකි තරම් සිත් ඇදගන්නා සුළු වේ .   ඒවා අතරින් ඇදුම් විලාසිතා වලට හිම්වන්නේ සුවිශේෂි ස්ථානයකි . ජපන් ජාතිකයන් අනිත් රටවල් වල පුද්ගලයන් හා සැසදීමේදී  විලාසිතාවන් වලට  ප්‍රමුඛ ස්ථානයක්  ලබා  දෙනු  ලබයි . තවද ,   ජපානයේ පිරිමි අයට  වඩා ගැහැණු අය විලාසිතාවන්ට සුවිශේෂී සන්ධිස්ථානයක්  ලබා දෙන බව සඳහන් කල හැකිය . කොරියාව […]