ප්‍රසංගයක් බලන්න යමු. චිත්‍රපට, නාට්‍ය, සංගිත ප්‍රසංග බලන්න යන්න අපි හැමෝම කැමතියි. තනියම යනවට වඩා යාළුවෙක් එක්ක යන්න තියෙනව නම් තවත් හොඳයි නේද… එවැනි අවස්ථාවකදී තම මිතුරෙකුට/මිතුරියකට දුරකතනයෙන් විස්තර පවසන ආකාරය ඉගෙන ගනිමු. ひかり : もしもし ひかりです。 Hikari : Moshimoshi Hikari des(u). හිකරි : හලෝ. […]
Culture
Pets travel in Carriage?
මේ ගැන මොකද හිතෙන්නෙ... පුංචි සුරතලෙක් ඇති කරන්න අපි හැමෝම කැමතියි. විශේෂයෙන්ම පූස් සුරතලෙක් හෝ බලු සුරතලෙක් බොහෝ නිවෙස් වල ඇති කරනවා. ඔවුන් නිතරම තම සුරතලුන් පිළිබඳව සොයාබලමින් ආදරයෙන් ඇතිදැඩි කරනවා. සුරතලාත් නිවසේම සාමාජිකයෙක් බවට පත් වෙලා. නමුත් ලංකාව තුළදී, රෝගී තත්වයකදී සතුන් රැකබලාගන්නා රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන අවස්ථාවන් හැර සුරතලුන් නිවසින් […]
Education /Love/ Healthy life? Choose one?
කියෝතෝවේ මොනවද තියෙන්නෙ? ජපානය කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ ජපානයේ අගනගරය තෝකියෝ නගරයයි. ඒ වගේම තමයි කියෝතෝ නගරයත් ජපානයේ තියෙන විශාලම හා ඓතිහාසික වටිනාකමින් පොහොසත් නගරයක්. මේ නගරය මොන වගේද? විශේෂ ස්ථාන මොනවද? ආවේනික වටිනානම් ආදි දේවල් හදුනාගන්න කැමතියි නේද… පැරණි ආගමික පුදබිම් රාශියකින් සමන්විත මෙම නගරය තුළ විවිධ විශේෂත්වයන්ගෙන් යුතු පන්සල් රාශියක් දැකගන්න පුළුවන්. ඒ […]
What does you mean about “Dekichatta kon”?
ජපානයේ විවාහය කොයි වගේද… ජපානයේදී තමාගේ සහකරැවා හෝ සහකාරිය සොයාගන්නා ආකාරය අනුව එනම්, යෝජනාවකට අනුව සහකරැ තෝරාගැනීම “ඔමිඅයි” ලෙසත් ආදර සම්බන්ධයකින් සහකරැ තෝරාගැනීම “රෙන්අයි” ලෙසත් හදුන්වනවා. අතීතයේදී ජපන් යුවතියන් තම සහකරැ තෝරාගැනීමේදී උස, අධ්‍යාපන මටිටම ඉහළ, ධනවත් තරැණයෙක් සොයා ගැනීමට උනන්දු වුවත් වර්තමානය වන විට ටම් තත්වය බොහෝදුරට වෙනස් වී සාමාන්‍ය කාර්යාලයීය සේවයේ නියුතු තරැණයින් […]
Amazing vending machines ……
ඇත්තටම ඔබ පුදුම වේවි… ජපානයට යන කෙනෙකුට දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි ස්වයංක්‍රිය විකුණුම් යන්ත්‍ර. එසේත් නැතිනම් Vending Machines කියල හදුන්වන්න පුළුවන්. ජපන් භාෂාවෙන් Jidou Hanbaiki 自動販売機 ලෙස හදුවන්වනවා. විශේෂයෙන්ම මාර්ගය දෙපස, දුම්රියපළවල් හා ගොඩනැගිලි තුළ නිතරම දක්නට ලැබෙනවා. ඊට අමතරව දුම්රිය තුළත් මිනිසුන් නිතර සිටින ස්ථාන හා සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන […]
Would you like to go to Disneyland?
ඩිස්නිලන්තය බලන්න යන්න කැමතිද? තෝකියෝ ඩිස්නිලන්තය ජපානයට යන කෙනෙක් අනිවාර්යයෙන් නරඔන්න යන තැනක්. විශේෂයෙන්ම වාර්ෂිකව විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන ආකර්ෂණීය විනෝද උද්‍යානයක් ලෙස හදුන්වන්න පුළුවන්. පොඩිකාලෙ අපි බලපු කාටූන්වල හිටපු සින්ඩරෙල්ලා, ස්නෝවයිට්, ඇලඩින්, මිකීමවුස් වගේ ආදරණීය චරිත එක්ක කාලය ගත කරන්න, ඡායාරෑප ගන්න වගේම Roller Coaster එකේ හිතාගන්නවත් බැරි තරම් […]
Keep your heart and mind
ගත සිත නිරෝගී කර ගනිමු යම්කිසි ක්‍රීඩාවක, කලාවක නිරත වීම මගින් අපගේ මනස හා ශරීරයෙහි නීරෝගී බව පවත්වා ගන්න පුළුවන්. ජපානයේ පවතින සටන් කලාවන් මොනවද? ඒවා පුහුණුවෙන්නේ කොයි ආකාරයෙන්ද? කියන එක ගැන දැනගන්න ඔයාලත් කැමතියි නේද…. කරාතේ ,සූමෝ වගේ සටන් […]
Why won`t baby eat?
ඔබේ පුංචි දුව / පුතා ත් මේ වගේද…. පෙර පාසල් යන හා ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්නා පුංචි දරැවන් සිටිින දෙමව්පියන්ට තිබෙන ව්ශාල ගැටළුවක් තමයි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම. පෝෂ්‍යදායී ආකාරයට ආහාර සකසා ගත්තත් පුංචි දරැවන්ට කෑම කවාගන්න එක නම් ලේසි නෑ…… විශේෂයෙන්ම ධාන්‍ය වර්ග කොළ වර්ග නම් […]
How to apologize to Japanese people
සමාව ගන්නේ කොහොමද… විවධ සංස්කෘතීන්ට අයත් විදේශිකයින් සමඟ ගන්දෙනු කරන විට වැරදි වැටහිම් ඇතිවෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි.ජපන් ජාතිකයින් සමඟ ගනුදෙනු කරන විට ඒ වගේ වරදින තැන් මොනවද? එවැනි අවස්ථා මඟහැර නිවරදි සන්නිවේදනයක් සිදු කරන්නේ කෙසේද… යන්න පිළිබඳව මේ […]
Are we going on brisk journey?
සුපිරි වේගයෙන් ගමනක් යමුද… අද අපි කතා කරන්න යන්නේ ජපානයේ දුම්රිය සේවාව ගැන. ජපානයේ දුම්රිය සේවාව ලංකාවේ දුම්රිය දුම්රිය පද්යධතියට වඩා වෙනස්. විශේෂයෙන්ම දුම්රිය ටිකටිපත් මිලදී ගැනීම, පරික්ෂා කිරීම ආදියත් සිදුවන්නේ යන්ත්‍රානුසාරයෙන්.පහත මුලින්ම ඇති ඡායාරෑප දෙකෙන් දැක්වෙන්නේ දුම්රිය ටිකටිපත් මිලදී ගන්නා යන්ත්‍ර හා ඉන් පසුව […]