Culture

Culture

KIMONO-කිමෝනෝ(きものー着物)

ඈත අතීතයේ ජපන් ජාතිකයන් එදිනෙදා ජීවිතයේදීද කිමෝනෝවෙන් සැරසී සිටිය නමුත් මෑත කාලයේ එම ස්වාභාවය ඔවුන්ගේ කාර්යබහුලත්වයත් සමග දක්නට නොලැබේ. එහෙත් ඔවුන්ගේ සුවිශේෂී අවස්ථාවන්ට කිමොනෝවෙන් සැරසීමට ජපන් ජාතිකයන් අමතක නොකරයි. ඔවුන් සෘතු සතර පිලිබදව මනා අවබෝදයකින් යුක්තව ඇදුම් පැළදුම් භාවිත කරයි. ඔවුන් තම ජීවිතය අදියරයෙන් අදියරට සකස් කරගෙන සිටියි. නිදසුනක් ලෙස දරුවන්ගේ වර්ධනයේ සුවිශේෂී අවස්ථා සිහිපත්ව කිරීම […]

Culture

ජපන් අවුරුදු උත්සවයේ විශේෂාංග!

අලුත් අවුරුද්ද (shogatsu or oshogatsu) යනු ජපානයේ වඩාත්ම වැදගත් නිවාඩු දිනයයි. ජනවාරි 1 සිට ජනවාරි 3 දක්වා බොහෝ ව්‍යාපාර වසා දමා ඇති අතර පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් එකට එක්රැස් කර ගත හැක අවස්ථාවක්ද වනු ඇත. පෙර සුදානම සෑම වසරක් දෙසම සාම්ප්‍රදායික ලෙස වෙනස් ආකාරයකින් බැලීමට ජපන් ජාතිකයන් හුරු වී සිටියි. සෑම නව වසරක්ම නව ආරම්භයක් ලබා […]

Culture

ලාංකිකයින් තම දරුවන්ට ලබා දෙන්නාවූ අසීමාන්තික ආරක්ෂාව !

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ සිටින ජපන් ජාතිකයෙකු ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවන්ට ලබා දෙන්නාවූ අසීමිත වූ රැකවරණය පිළිබඳව සිතන ආකාරය පිළිබඳව ලියන ලද්දකි . ශ්‍රී ලාංකික දෙමාපියන් විසින් තම දරුවන් පෝෂණය කරනවා සේම තම දරුවන් සුරක්ෂිත කිරීමත් කරයි . මගේ මෙම ලිපිය කියවන සැමට අර්ථවත් වේ යි සිතා , මා හට සිතෙන දේ අවංකව මගේ […]

Culture

ලාංකිකයින් ජපානයට ආදරය කිරීමේ රහස දන්නවාද ?

ජපානය ; එසේත් නැතිනම් සකුරා මලින් සුවඳවත් වූ දේශය අප කාගේත් සිත්ගත් මනරම් වූ භූමියකි .  එහි ඇති සුන්දරත්වය නිසාම අප කාගේත් දෙනෙත් ඒ වෙතට ඇදීයන්නේ නිරායාශයෙනි . රුවට රුවේ සකුරා ඉවුරේ …….. හිම වැටෙනා සුදු කන්ද දිගේ ….. පාසැල වෙත යන සුදු කුමාරියේ……   ජපන් ජාතික කාන්තාවන්ගේ චිත්තාකර්ශනීය බව ජපන් ජාතිකයින් උපතින්ම පැහැපත් වූ රූප […]

Culture

ලොවට පිළිගන්වමු ජපානයේ උත්සව

ලංකාවේ මෙන්ම ජපානයේද එම රටේ සංස්කෘතියට අවේණික වූ උත්සව වසරක් පාසා පවත්වනු ලබයි . එම උත්සව තුළින් නියෝජනය වන්නේ ජපානය නම්වූ  සුන්දර දිවයිනේ සංස්කෘතික විවිධත්වයයී . එසේනම් ජපානයේ පවත්වනු ලබන උත්සව කීපයක් පිළිබඳව හඳුනා ගනිමු .   අලුත් අවුරුද්ද වසරක ආරම්භය සනිටුහන් කරනු ලබන විටදී  අලුත් අවුරුදු උත්සවය  පවත්වනු ලැබයි . ජපානයේ අලුත් අවුරුද්ද වසර […]

Culture

දෙනෙත් අදහා ගත නොහැකි තරම් වූ ජපන් විස්කම්

ජපානය කිවූ සැනින් සකුරා මල් පිපි හිමෙන් පිරි දේශයක් අප කාගේත් සිතට නැගෙන්නේ නිරායාශයෙනි .  ඉතා කුඩා දේ  පවා සිත්ගන්නාසුළු අයුරින් නිමවීමට ජපන් ජාතිකයින් හට ඇති දක්ෂතාවය විටෙක සිතා ගන්නටත් නොහැකි තරම්ය . වර්තමානය වනවිට  ජපානයේ  නොයෙකුත් විසිතුරු දේ දක්නට ලැබේ . ඒ  අතරින්  ජංගම දුරකථන ,  ඇඳුම් විලාසිතා , සෙරෙප්පු යනාදියට පවා අමුතුම අලංකරණයක් එක්කිරීමට හැකි […]

Culture

දෙවරක් සිතන්නට යමක්…!!!

“ශ්‍රී ලංකාව” – ශ්‍රී ලංකාව යනු සැබවින්ම සුන්දර රටකි.ලොව කිසිදු රටක නොදකින සුන්දරත්වයක් මා ශ්‍රී ලංකාව තුළින් දකිමි.භුමිකම්පා,ගිනිකදු,කාන්තාරවලින් තොර මෙවන් සුන්දර රටක ඉපදීමම කෙතරම් නම් වාසනාවක්ද! නමුත් මෙම සුන්දරත්වය මේ වන විටත් නැති වෙමින් පවතින්නේ විසදිය නොහැකිව පවතින කසළ ගැටළුව හේතුකොටගෙනය.මෑත කාලීනව කසළ කන්දකට යටවී මිනිසුන් විශාල සංඛ්‍යාවක් මියයාම එයට හොදම නිදසුනකි.එම මතකය පවා ඇතිකරනුයේ […]

Culture

ජපන් වැසිදින!

වැස්ස කියුවිට ලංකාවේනම් වැසි හැදින්වීමට භාවිතා කරන්නේ ඉතා සුලබ නම් කිහිපයකි. එහෙත් ජපනයේනම් වැස්ස හැදින්වීමට ‌‍ඍතු අනුව වෙන් වෙන් වූ වචන භාවිතා කරයි.අතීතයේ ජපන් ජාතිකයන් වැස්සට කැමැත්තක් දැක් වූ බවක් හැගේ.  එහෙත් මෙහිදී මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජපන් වැසි දිනක අත්දැකීම්ය.ජපන් වැසි දින සහ ලංකාවේ වැසි දින පිලිබදව මා ලද අත්දැකීම් හමුවේ කතා කිරීමට […]

Culture

ජපානයේ තේ සංස්කෘතිය

තේ පානයේ විකාශය ජපන් ජනතාව හා තේ පානය අතර ගැඹුරු වින්දනීය සබදතාවයක් පවතී. ජපාන තේ සංස්කෘතියේ කලාත්මක නියෝජනය “චනොයු” නමින් හැදින්වෙන තේ පාන උත්සවය අවුරුදු 800ක් පමණ ඈතට දිව යන්නෙකි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය භාවනා කාර්යයේ යෙදෙන විට මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම සදහා තේ භාවිතයට ගෙන ඇත. ජපන් ජනතාව තේ පානය කිරීමේ සාමන්‍ය අවස්ථාව ඉක්මවා […]

Culture

ජපානය කියූවිට සිතට නැගෙන්නේ කුමන රටක් ලෙසටද?

ජපානය කියූවිට සිතට නැගෙන්නේ කුමන රටක් ලෙසටද? පොහොසත් රටක් ලෙසද? ආගමික රටක් ලෙසද?භූගෝලීය වශයෙන් හා සොභාව සෞන්දර්‌‍‍‌‌‍ය අතින් ඉහල රටක් ලෙසද?එවැනි විවිධ අදහස් පැමිණිය හැකි වුවත් බොහෝ දෙනා ජපානය හදුන්වන්නේ කාර්මික රටක් ලෙසටය.එසේ සීතීමට හේතුව ජපානයේ ඉතිහාසයවත් සාහිත්‍යවත් නොව ජපානයේ ඇති රථවාහන කම්හල් හා විදුලි භාණ්ඩ නිෂ්පාදන ආයතන නිසාවෙනි. මේ වනවිට ලංකාවේද බොහෝ ලෙස ජපන් භාණ්ඩ […]