Culture

Culture

ජපානෙයේ සකේ පානය!

ජපානයේ සංස්කෘතියෙන් හා ඉතිහාසයෙන් වෙන්කළ නොහැකි දෙයක් ලෙස සකේ පානය හදුන්විය හැකිය. පිරිසිදු ජලය හා සකේ පානය උපයෝගී කර ගනිමින් සකේ පානය නිෂ්පාදන කරේ.ඈත අතීතයේ සිට සිය සංස්කෘතියේම ප්‍රධාන අංගයක් ලෙස මත්පැන් පෙරා රසබලමින් විනෝද  වුහ.සියවස් ගණනකට පෙර ජපානයේ ප්‍රධාන ආහාර බෝගය වන සහල් ජලය සමග මුසු කොට නිහොන්-ෂු නම් ජපාන සකේ නිෂ්පාදනයට මුල පිරුණි.ඊට […]

Culture

ජපන් දරුවන්!

මෙවර තරමක් වෙනස් දෙයක් ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා එනම් ජපන් ජාතිකයන් කුඩා කල සිට දරුවන් හදන ආකාරය පිලිබදවයි.ජපන් දෙමාපියන් විසින් දරුවන් නිතරම හුරුකරන්නේ තනිව දෙයක් කිරීමටය. එය ඇත්තෙන්ම ඉතා හොද දෙයක් ලෙස දැක්විය හැකි අතර ලංකාව හා සැසදීමේදී මෙය තරමක් වෙනස් ස්වරුපයක් ගනී. උදාහරණ ලෙස ජපන් දරුවන් තනිව ආහාර ගැනීමේ සිට තනිව වෙළදසලකට ගොස් […]

Culture

chopsticks හෙවත් HASHI භාවිතා කරන්න හරියටම දන්නවද?

”chopsticks” හි ආරම්භය හා විකාශනය​… ”chopsticks” යන්න 17,18 ශත වර්‍ෂවල චීනයේ භාවිත විය​.”ඉක්මනින් ඇති” අරුත් ඇති යන්නෙන් බිදී ආ වචනයකි. චීන ජාතිකයන්(kuwaizi) ” කුවයිෂි” ලෙසද , ජපනුන්(hashi) ”හෂි” ලෙසද හදුන්වයි.මෙහි ඉතිහාසය පිලිබද කරුනු සදහන් නොවූවත්, නැගෙනහිර ආසියාවේ මුලින්ම භාවිතයට ගෙන ඇත​. වසර 600කට පෙර චීනයේ භාවිතය ඇරඹී එරටින් වෙනත් ජපානය​, කොරියාව​, වියට්නාමය​,සිංගප්පූරුව​,මැලේසියාව​,පිලිපීනය​ලාවෝසය​,මියන්මාරය​,තායිලන්තය​,නේපාලය ආදී රටවලට චීන සංක්‍රමනිකයන් […]

Culture

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ අර්ධ කාලීන රැකියා!(Part time jobs for Sri Lankans)

ජපානයට යාමට සහ ජපානය කෙරෙහි උනන්දුවක් දක්වන බොහෝ දෙනක් නිතරම විමසන කරුණක් පිලිබදව මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා එනම් ජපන් භාෂාවෙන් arubaito ලෙස හදුන්වන part time jobs නැතහොත් අර්ධ කාලීන රැකියා පිලිබදව සරලව කෙටියෙන් කතා කිරීමට කැමතිය.  රැකියාව කිරීමට ලැබෙන කාලය හා වැටුප ජපානයේ විදේශ අධ්‍යාපනයට යන බොහෝ දෙනා නිතරම විමසිලිමත් වන කරුණක් නම් ජපානයේ […]

Culture

සැබෑ වූ ජපන් සිහිනය​

ජපානයට ගියේ කොහොමද​ මා ජපන් බස ඉගෙනීම ආරම්භ කලේ 9වන වසරේදීය​. සැබවින්ම එය ඉතා රසවත් හා හරවත් භාෂාවක් වූ අතර ඉගෙනීමේ ආශාව දිනෙන් දින වර්ධනය වූයේ මා නොදැනුවත්මය​. මුල් කාලයේදී ජපන් යා යුතු යැයි නොසිතුන ද ජපන් කථික තරගාවලියකට සහභාගී වී බැලීමි. එය සැබවින්ම අභියෝගාත්මක වූ බැවින් මා හට පරාජය බාර ගැනීමට සිදු විය​. මෙලෙස එකම […]

Culture

වෙනස්වෙන ජපානය!

සාමාන්‍යයෙන් ජපානය වැසි අධික රටකි. ජපානයේ ව්‍යාප්ත භූගෝලීය පිහිටීම හේතුවෙන් ජපානයේ දේශගුණ විපර්යාසය සෘජුව දක්නට ලැබේ.ජපානයේ දිගු ආක්ෂිප්ත ස්වරූපය හේතුවෙන් එක්සත් ජනපදයට සමාන දේශගුණික තත්ත්වයන්ට මුහුණ දෙයි.ජපානය වසරක් පුරා විවිධාකාර දේශගුණ ලක්ෂණ සතරකට මුහුණ දෙයි.එනම් වසන්තය, ගිම්හානය, සරත් ඍතුව සහ ශීත ඍතුවයි. මෙහිදී  අපි මේ ඍතු සතර පිලිබදව කෙටියෙන් කතා කරමු. වසන්ත ඍතුව වර්ෂයේ මාර්තු සිට මැයි කාලය ජපානයේ […]

Culture

ජපානය ලෝකය හා සම්බන්ධ කරන Anime!

Anime කිව්වම ඕනෑම කෙනුකට ජපානයේ anime සිහියට නැගෙනවා නිසැකය. මා මෙය ලිවීමට පෙර you tube හි ඇති anime සම්බන්ද comment කිහිපයක් පිලිබදව අවදානය යොමු කරන්න කැමතිය.එහි සදහන් වුයේ “ජපානය ඇත්තෙන්ම anime වල වගේමද” “ජපන් පාසල් ඇත්තෙන්ම anime වල වගේමද?” ඇත්තෙන්ම එහි වූ comment දුටු විට මට හැගුන දෙයක් නම් ඇත්තටම anime බලන ගොඩක් දෙනාගේ සිතුවිලි […]

Culture

සුන්දර ජපානය..

ජපානය පළාත් 47කට බෙදා තිබේ.භූගෝලීය හා ඓතිහාසික කරුණු සලකා බලා මේ පළාත් 47 ප්‍රදේශ 9කට බෙදේ. මේවා හොක්කයිදෝ, තෝහොකු,කන්තෝ,චුබු,කින්කි,චුගොකු,ෂිකොකු,කියුෂු, සහ ඔකිනවා වේ.මේ එක් එක් පළාතකට අවේනික වූ ප්‍රාදේශීය භාෂාවක්, සිරිත් විරිත් සංස්කෘතියක් ද තිබේ.නිදර්ශනයක් වශයෙන් තෝකියෝ නගරය ඇතලත් වන කන්තෝ ප්‍රදේශයේත් ඔසකා නගරය තිබෙන කන්සයි ප්‍රදේශයේත් ආහාර පාන සිරිත් විරිත් හාත් පස වෙනස් නිසා ඒවා […]

Culture

ලාංකික ඇසින් ජපානය!

ජපානයේ සිටි කාලය තුල නෙත ගැටුන තරමක් වෙනස් සහ විශේෂ කරුණු  කිහිපයක් අපි මෙහිදී කතා කරමු..   ජපන් ජාතිකයන්ගේ හික්මීම ජපන් ජාතිකයන් බොහෝ සංවරශීලි ගති පැවතුම් වලින් යුක්තය.ඒ අනුව කුමන දෙයක් කිරීමේදී වූවද දැඩි හික්මීමක් සහ ඉවසිලිවන්ත බවක් දක්නට ලැබේ. උදාහරණ ලෙස දුම්රියකට නැගීමේදී, බැංකුවට ගිය විටදී, රෝහලකට ගිය විටදී,තැපැල්කන්තෝරුවකට ගිය විටදී මෙන්ම සෑම අවස්ථාවදීම […]

Culture

සුන්දරත්වයට එහා සැගව ඇති කටුකත්වය

ජපානය කියූ සැනින් ඕනෑම පුද්ගලයෙකුගේ සිතට නැගෙන්නේ සුන්දර රටකි.එපමණක් නොව ,අද වන විට ලොව ධනවත්ම හා ඉහලම කාර්මික ඥානය හිමි රට බවට ජපානය පත්ව ඇත.නමුත් මේ ආකාරයේ දියුණුවක් වසරකින් හෝ දෙකකින් ලගා කරගත්තක් නොව,එය ජිවිත පරිත්‍යාගයෙන් හා උත්සාහය හා කැපවීම මත ලගා කරගත්තකි. “ජපානය”– අප සියල්ලන් තුළ ජපානය පිලිබදව ඇත්තේ ඉතාමත් හොද ආකල්පයකි.ඒ නිසාවෙන්ම ඔවුන් […]