experience

අමිහිරි සිදුවීම් යළි නොවන්නට..

  • このエントリーをはてなブックマークに追加

අමිහිරි අත්දැකීමක්

පසුගිය පාස්කු ඉරුදින ඇති වූ ප්‍රහාර මාලාවෙන් කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් තුළදී ලාංකිකයන් හා විදේශිකයන් බොහෝ පිරිසක් මරණයට පත් විය. එම සිදුවීමෙන් ලාංකිකයන් මෙන්ම ලෝවැසියන් සියලුදෙනාම කම්පාවට පත් වූ අතර විපතට පත් වූවන්ට

උපකාර කිරීම සදහා ජනතාව යුහුසුලුව ඉදිරිපත් විය.තවද ආරක්‍ෂක අංශ මැදිහත් වීමෙන් මේවන විට සියල්ල සාමකාමී බවට පත්ව තිබේ.

කිසිවෙකුත් නොසිතූ පරිදි සිදු වූ මෙම සිදුවීමෙන් ලංකාවේ සියලු අංශ කෙරෙහි බලපෑමක් ඇති විය. මූලික වශයෙන් ආර්ථික කෙරෙහි බලපෑමක් ඇති ව තිබේ. සංචාරක හා අධ්‍ය​ාපන අංශ ද ඒ අතර වේ.

නොපසුබට උත්සාහය

එමනිසා විදේශ අධ්‍ය​ාපන කටයුතු හා විදේශ රැකියා සදහා යොමු වීමේ ප්‍රවනතාවයක් ද පවතී.විදේශ රැකියාවල නිරත වීමෙන් උපයන විදේශ විනිමය තුළින්ද රටෙහි ආර්ථික තත්වය ඉහළ නැංවීමට දායකත්වය සැපයිය හැකිය.වඩාත් ශක්තිමත් ආර්ථිකයක් හා වටපිටාවක් ගොඩනැගීම මගින් යළි මෙවන් සිදුවීම් නොවන්නට කටයුතු කිරීම අප සැමගේ යුතුකම නොවේද?

  • このエントリーをはてなブックマークに追加

Views