Thaiwan

තායිවානයේ විදේශ ගත අධ්‍යාපනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ හතරක්!

  • このエントリーをはてなブックマークに追加

ජපානය තුල විදේශගත අධ්‍යාපනය ලැබීමට යාම ඉතා දුෂ්කර වීම පිළිබදව ලිපි කිහිපයක් මින් පෙර ඉදිරිපත් කළෙමි. මේ පිළිබඳව වෙනස් මතයක් සහිතව තායිවානයේ ඉගෙනීම ගැන මෙවර හදුන්වාදීමට කැමැත්තෙමි .

පළමු ප්‍රතිලාභය.

වීසා ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම.

තායිවානය ජපානයට සමාන වන අතර ජනගහණය ශීඝ්‍රයන් අඩුවෙමින් පවතී. තායිවානයේ උපත් ප්‍රතිශතය මේ වන විට ආසියාව තුළ පහත මට්ටමක පවතී.

එබැවින් විදේශීය ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මතුවී ඇත. තායිවානය රජය විසින් ඒ සඳහා නායකත්වය දෙන අතර විදේශිකයන්ගේ පැමිණීම ශක්තිමත් කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

දෙවන ප්‍රතිලාභය.

ඔබට විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගත හැකි වීම.

විශ්ව විද්යාලයට ඇතුළත් වීමට නොහැකි බොහෝ ශ්‍රී ලාංකික සිසුන් ඇතැයි මම සිතමි.ජපානයේ විදේශ අධ්‍යාපනය මෙන් නොව තායිවානයේ අධ්‍යාපනය ලැබීමට යනවිට සෘජුවම විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය හැකිය.

ජපානයේ අධ්‍යාපනය සිදු කරන ආකාරය

ජපන් භාෂා පාසලට ඇතුලත් කිරීම → වසර 2 අධ්‍යයයන කටයුතු → විශ්වවිද්‍යාලයට හෝ වෘත්තීය පාසලට ඇතුල්වීම → අවුරුදු 4 හෝ අවුරුදු 2 අධ්‍යයයන කටයුතු → රැකියාවක් කිරීම හෝ ආපසු පැමිණීම.

 වසර දෙකක ජපන් භාෂා පාසලක ඉගෙන ගැනීමට රුපියල් මිලියන 2 ක් පමණ මුදලක් වැය වේ. විශ්ව විද්‍යාලය හෝ වෘත්තීය පාසල සඳහාද වසරක් තුළ  රුපියල් 1,200,000 ක් පමණ වැය කිරිමට සිදුවනු ඇත.

තායිවානයේ අධ්‍යාපනය සිදු කරන ආකාරය

තායිවානයේ විශ්ව විද්‍යාලයට සෘජු ප්‍රවේශය → වසර 4 ක් අධ්‍යයන කටයුතු → රැකියාවක් ලබා ගැනීම හෝ ආපසු පැමිණීම.

ජපානයට සාපේක්ෂව තායිවානයේ අධ්‍යාපන ගාස්තු ද ඉතා ලාභදායී වේ. එය වසරකට රු 500,000 ක් පමණ වේ ජපාන අධ්‍යාපනය හා සසඳන කළ අඩක් පමණි.

මීට අමතරව, බොහෝ ශ්‍රී ලාංකිකයන් ජපානයේ ඉගෙනුම ලබන විට විශ්ව විද්යාල අධ්‍යයන කටයුතු අතහැර රැකියාවක නිරත වීම හෝ නැවත නිවසට පැමිණෙන බව පෙනී යයි.

තායිවානයේදී විදේශ ගත අධ්‍යාපනය ලැබීමේදී තායිවානයේ විශ්ව විද්යාලයකින් උපාධියක් ලබාගත හැකිය. එබැවින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔබට එම උපාධිය රැකියාවක් ලබා ගැනීමේදී වාසිදායක වනු ඇත.

තුන්වන ප්‍රතිලාභය

ඔබට චීන භාෂාව ඉගෙන ගත හැකිය.

චීන භාෂා කථිකයන් සහ ජපන් කථිකයින් කොපමණ ප්රමාණයක් සිටිනවාදැයි ඔබ දන්නවාද?

ජපන් කථිකයින් සිටින්නේ බිලියන 1.3 ක පමණ කන්ඩායමක් පමණි.ඒ අතර චීන භාෂා කථිකයින් බිලියන පමණ සිටියි. ශ්‍රී ලංකාවේ ජීවත් වන ජපන් ජාතිකයින් සංඛ්යාව 1000 ක් පමණ වන අතර  චීන ජාතිකයින් 20,000 ක් තරම් සංඛ්යාවක් සිටියි.

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය මේ වන විට බොහෝ සේ ජනප්‍රිය වී ඇති මුත් චීන සංචාරකයන් ජපන් සංචාරකයින්ට වඩා වැඩි ය.

ඔබ සාමාන්යයෙන් සිතන්නේ නම්, චීන භාෂාව ඉගෙන ගැනීම අනාගතයේදී ඔබට වාසිදායක වන බව නිසැක ය.

හතර වන ප්‍රතිලාභය

රැකියාවක් කිරීමට හැකි වීම.

සැබවින්ම ඔබට තායිවානය තුළ රැකියාවක නිරත වන්නට හැකිය. කලින් සඳහන් කළ පරිදි, තායිවානයේ ශ්‍රම බලකාය ප්‍රමාණවත් නැත. දැනටමත් බොහෝ විදේශයන්හි (වියට්නාම, ඉන්දුනීසියානු) තායිවානයේ රැකියාවන් කිරීම සඳහා පැමිණීමට නියමිතය. ශ්‍රී ලාංකිකයන්, අනෙකුත් විදේශ රැකියාලාභීට සාපේක්ෂව ඉංග්‍රීසි කතා කළ හැකි වීම වඩා වාසිදායක යැයි මම සිතමි.

සාරාංශය

ජපානය තුළ අධ්‍යයන කටයුතු සඳහා යාමට නොහැකි වූ අයගෙන්  බොහෝ ඇමතුම් ලැබේ. මෙවර අධ්‍යයනයේ සිසුන් සංඛ්යාව 40 ක් වන බැවින්, ඔබත් හැකි ඉක්මනින් අයදුම් කරන්න.

 

 

  • このエントリーをはてなブックマークに追加

TAIWAN STUDENT VISA

TAIWAN STUDENT VISA


මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.

  • වයස 18-30 දක්වා


චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව .

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.

Call: ‭‭+94 (77) 886 2384

 

Views