අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා
කොලඹ 1 නැතහොත් කොලඹ කොටුවට පිවිසීමට ඔබ කවුරුත් දැන සිටිනවා යැයි සිතනවා
කොටුවට පැමිණි ඔබ 100 හෝ 101 බස්රථයක නැගී කොල්ලුපිටිය පොළ (kollupitiya Market) එක අසලම ඇති බස් නැවතුම් පලින් බැසිය යුතුය.එත් සමගම liberty cinema ශාලාව හමුවන අතර එය පහු කර එන විට වම් පසට පාරක් (Uththrananda Mawatha) දක්නට ලැබෙනවා.
එහි මද දුරක් එන විට වටරවුවක් හමු වෙනවා එතනින් වමට හැරී දිගටම ගමන් කරන විට පල්ලියක් හමුවෙනවා (ගල් පල්ලිය)
එය පහු කර ටික දුරක් එන විට සරසවිය පොත් හලක් හමුවනවා එතනින් (Hudson Mawatha) වමට හැරී 50m වගේ දුරක් පැමිණිවිට වමට Carmel Road හමුවෙනවා එතනින් හැරී එන විට සුදු පාට තප්පයත් සමග දකුණට ඇති නො 51 අපගේ ආයතනයයි