Culture

Culture

විදේශ සිසුවෙක්ට ජපානයේ ජීවන වියදම කොහොම වෙයිද?

ජපානයේ ඉගෙන ගැනීමට බලාපොරොත්තුව වන ඔබට නිතරම සිතට නැගෙන දෙයක්  ගැන කතා කිරීමට  මෙහිදී බලාපොරොත්තු වේ. එනම් ජපන් ජීවිතයේදී වැදගත්ම දෙයක් වන වියදම් පිලිබදව ලද අත්දැකීම් ඇසුරෙන් කතා කරමු. නිවාස ජපානයේ මහල් නිවාස සදහා නියමිත මුදල ඇත්තෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් බව කිව හැකිය. නිවාසයේ විශාලත්වයද තරමක් වෙනස් යැයි හැගේ. මා ජීවත් වූ ප්‍රදේශය තරමක් ග්‍රාම්‍ය […]

Culture

ජපානයේදී දුටු නොගැලපේ යැයි සිතු අවස්ථා කිහිපයක්..

ජාපනයේදී  තරමක් වෙනස් නැතහොත් නොගැලපේ යන්න හැගුනු කරුණු කිහිපයක් පිළබදව සලකා බලමු.. ජපන් පිරිමි ළමුන්ගේ අත් බෑගයන් පාසල් යන ගැහැණු ළමුන්ගේ විලාසිතා පාසල් ළමුන්ගේ ජංගම දුරකථන භාවිතය ඉංග්‍රීසි භාෂාව හා මිශ්‍ර වූ ජපන් බස යමක් කෙලින් නොපැවසීම ජපන් පිරිමි ළමුන්ගේ අත් බෑගයන් ජපන් පිරිමි ළමුන්  බොහෝ විට අත් බෑගයක් භාවිතා කරන අතර එය තරමක් කාන්තා […]

Culture

ජපන් ජාතිකයන්ට අනුව ලේ වර්ගයෙන් ගතිගුණ විමසමුද?

ජපන් ජාතිකයන්ට අනුව ලේ වර්ගයෙන් ගතිගුණ විමසමුද? ජපන් ජාතිකයන්ගේ බොහෝ විට රසවත් වූ  විශ්වාසයන්ගෙන්  යුක්තය. එහි එක් රසවත්  විශ්වාසයක් ගැන මෙහිදී කතා කරමු. අපි කරුත් දන්න දෙයක් වන blood type (ලේ වර්ග) පදනම් කර ගැනීමෙන් ඔවුන් එකිනෙකාගේ ගති ලක්ෂණ නිගනමය කිරීමට පෙළබි ඇත. A වර්ගය A වර්ගයේ අය බොහෝ විට සෑම කුඩා දෙයක් පිළිබද  වූවද […]

Culture

ජපන් ඇසින් දුටු ලංකාව….

ලාංකිකයන්ගේ සැබෑ තතු…. මා බොහෝ විට ගමන්බිමන් යන්නේ බසයෙනි.ඒ සෑම අවස්ථාවකදීම මාගේ අවදානයට ලක්වුවකි පාසල් යන සෑම ගැහැණු ළමයෙකුම කොන්ඩය කොටස් තුනකින්,දෙකකට ගොතා සිටීම.කෙසේ වුවත් එය හුදෙක් පාසල් නීතියක් ලෙස පෙනුනත් රජයෙ පාසල්වල සාමාන්‍ය රීතිය එය බව පසුව මට දැනගන්නට ලැබිණි.   දැනටමත් ලංකාවේ ජිවිතයට හුරුවී මාස හයක් ගතවුනත් තවමත් පුද්ගලයින් පිළිබද හරියාකාර අවබෝධයක් මා […]

Culture

වසර දෙකක් තුල මා දුටු ජපානය!

වසර දෙකක් තුල මා දුටු ජපානය! 2014 ඔක්තෝබර් මස 24 වන දින මා ජපානයේ කුමාමොතෝ නගරයේ සොජෝ විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා අංශයට ඇතුලත් වී වසර 2ක පමණ කාලක් තුල ගත කල  ජපන් ජීවිතයෙන්  ලබාගත් අත්දැකීම් වලින් බිදක්… ජපන් භාෂාව හා පාසල් ජීවිතය ශ්‍රී ලංකිකයෝ විදියට බොහෝ විට අපි  භාවිතා කරන්නේ සිංහල භාෂාවයි. එය ජපන් භාෂාව ඉගෙන […]

Culture

Yoshida International School

It was the first time to attend primary school sport meet in Sri Lanka. They are so cute! And I was surprised one of student can speak Japanese very well. මම ලංකාවේ ප්‍රාථමික පාසල් ක්‍රීඩා උත්සවයකට සහභාගීවුන මුල්ම අවස්ථාව.මේ පුංචි ළමයි හරිම හුරුබුහුටියි! ඒ වගේම තමයි මෙතැනදී දක්ෂ විදියට ජපන් කතා කරපු පුංචි ළමයෙක් දැකලා […]

Culture

වාසනාව ගෙනදෙන “Maneki-neko”

Maneki–neko (招き猫) බැලුබැල්මට හුරුබුහුටි බළලෙකුගේ හැඩයකින්යුත් මෙය ” Maneki-neko” ලෙස හැදින්වේ.Maneki යන්නෙන් අඩගැසීම,ආරාධනා කිරීම අදහස් වන අතර,Neko යනු බළලා යන්නයි.ඒ අනුව,සෞහාග්‍ය කැන්දන්නක් ලෙස විශ්වාසයෙන් ජපන්  ආපනශාලා සහ විවිධ ව්‍යාපාරික ස්ථානයන්හි ඇතුළු වන දොරටුව ආසන්නයේ දැකිය හැක.welcoming cat,lucky cat,money cat සහ fortune cat යන නම්වලින්ද මෙය හදුන්වයි. Maneki-neko විවිධ වර්ණවලින් යුක්ත වේ.බොහෝ විට සුදු,කළු,රත්‍රන් සහ රතු […]

Culture

ජපානයේ ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙ මෙහෙමයි..

Valentine’s Day තරුණ තරුණියන් අතර වඩාත්ම ප්‍රිය කරන මාසයක් විදියට පෙබරවාරි මාසය හදුන්වන්න පුළුවන්.මොකද ,ආදරවන්තයින්ගේ දිනය යෙදෙන්නේ පෙබරවාරි මාසයේ නිසා.සාමාන්‍යයෙන් මේ දවසට ආදරවන්තයින් එකිනෙකා හමුවෙලා තෑගි හුවමාරු කරගන්නවා වුනත් ජපානේ නම් මේ දවස සමරන්නේ ටිකක් වෙනස් විදියකට. ජපානයේ ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ කොහොමද? අනිත් රටවල් එක්ක සසදලා බලනකොට ජපානයේ ආදරවන්තයින්ගේ දවස සමරන විදිය වෙනස්.ගොඩක් වෙලාවට ලංකාවේ […]

Culture

Speciality of valentine’s day in Japan

  Valentine’s Day Most of the young peoples favourite season is in February,because of the Valentine’s Day.Usually they meet and exchange gifts each others.In Japan,they celebrate valentine’s day differently. Speciality of valentine’s day in Japan Speciality of celebrating the valentine’s day in Japan is giving chocolate to boys by girls,where as in other countries do […]