Japanese

ආරම්භක සම්මන්ත්‍රණය

  • このエントリーをはてなブックマークに追加

TAKAHASHI JAPANESE LANGUAGE CENTRE

විශ්වාසයෙන් ජපන් යන්න අප හා එක්වන්න..

අප ආයතනය ඔබගේ ජපන් සිහිනය සැබෑ කර ගැනීම සදහා හොදම සහ විශ්වසනීය ආයතනයක් බවට සහතික කරමු.ජපන් ජාතිකයෙකු විසින්ම මෙහෙයවනු ලබන අප ආයතනය,ජපානයේ ඇති හොදම පාසල් සදහා සිසුන් යොමු කිරීම සදහා වගකීමෙන් බැදී සිටින අතර ජපානයේ අධ්‍යාපනය හැදෑරිමට බලාපොරොතු වන ඔබ සදහා,

  • Akamonkai
  • J Kokusai
  • Human Academy  ඇතුළු තවත් හොදම පාසල් සදහා මගපෙන්වීම සිදු කෙරේ.

අප හා එක්වන ඔබට, ක්‍රමවත් ලෙස ශිෂ්‍ය Visa අයදුම් කරන ක්‍රියාපටිපාටිය,ජපානයේ ජිවත් විය යුතු ආකාරය පිළිබද ප්‍රායෝගික දැණුම සහ නිවැරදි ජපන් භාෂා භාවිතය පිළිබද දැණුම ලබාගැනීමට හැකියාව ලැබීම සුවිශේෂී අවස්ථාවක් සේ සැලකිය හැක.

මෙම වසරේ ඔක්තෝබර් මස පිටත්වීම් සදහා නවක සිසුන් බදවා ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර මේ සදහා ආරම්භක සම්මන්ත්‍රණය පහත සදහන් දිනයන්හිදී පැවැත්වේ.

දිනය               : 2017/06/17 (Saturday)

වෙලාව            : 10.00 a.m

ස්ථානය           :No;25-3/1, Sagara Road, Colombo 4

                                                                                                                                            විමසීම්- 076 6300 306

                                                                                                         KEI TAKAHASHI

  • このエントリーをはてなブックマークに追加

Views