Japanese

Learn Japanese easily – Lesson 02

  • このエントリーをはてなブックマークに追加

  පහසුවෙන් ජපන් ඉගෙන ගන්න කැමතිද..

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි පළමු පාඩමෙහි අන්තර්ගතය ගැන අපි මීට පෙර ලිපියකින් විස්තර කළා ඔබට මතක ඇති. මේ ලිපියෙන් විස්තර කරන්නේ දෙවන පාඩම ගැනයි. එනම් දෙවන පාඩමෙහි අන්තර්ගතය ගැන බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් වඩාත් විස්තරාත්මකව නිදසුන් සහිතව පොත තුළ අන්තර්ගත වෙලා තියෙනවා.

     දෙවන පාඩම

               1.   (No) නිපාතය

“No”නිපාතය අර්ථ 3 කින් භාවිත වේ.

1. අයිතියක් හැඟවීමේදී භාවිතා වේ

2.යම්කිසි නාමපදයක් වෙනුවට No නිපාතය භාවිතා කල හැකිය.

3.”වන” යන අර්ථය ගෙනදේ.

 

 

 

             2.これは~です。

                   Kore wā ~ des(u).

තමන් ළඟ ඇති හෝ සිටින  යම් දෙයක් , පුද්ගලයෙක් , ස්ථානයක් තමා අසල සිටින පුද්ගලයෙකුට පෙන්වීමේදී  පහතින් දැක්වෙන ආකාරයට ජපන් භාෂාවෙන් ප්‍රකාශ කළ හැකිය.

       3.それは  ~です。

           Sore wā ~ no ~ des(u).

වෙනත් කෙනෙක් ළඟ ඇති හෝ සිටින දෙයක් , පුද්ගලයෙක් , ස්ථානයක් පිළිබඳව පැවසීමේදී මෙම ක්‍රමය  භාවිත කළ හැකියි.

 

      4.この /その / あの のです。

          Kono/Sono/Ano ~~ no des(u).

යම් දෙයක්,පුද්ගලයෙක්,ස්ථානයක් තමන්ගේ බව කීමේදී පහත දැක්වෙන ආකාරයෙන් පැවසිය හැක.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views