Japanese

නව පන්ති ආරම්භය – මහනුවර

  • このエントリーをはてなブックマークに追加

🌸සිසුන් ලියාපදිංචි කිරීම හා ආරම්භක සම්මන්ත්‍රණය👉

     දිනය : 2017/07/29 (සෙනසුරාදා)

     වේලාව : පෙ.ව. 10.00

    ස්ථානය : ශ්‍රී සුදර්ශනාරාමය,හල්/උඩුගම-කටුගස්තොට

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න …🖍📒

1. කුඩා ළමුන් සඳහා ජපන් භාෂා පන්ති

2. අ.පො.ස.(සා/පෙළ)

3. අ.පො.ස.(උ/පෙළ)

4. විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා

5. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT – N5/N4/N3/N2/N1)

මෙහෙයවීම –

ජපන් ජාතික JLPT/NAT විභාග පරීක්ෂක

KEI TAKAHASHI

☎ විමසීම් _ 077 789 1245 Lucky

  • このエントリーをはてなブックマークに追加

Views