未分類

ජපන් භාෂා පාසලක සම්මුඛ පරීක්ෂණයකදී අසනු ලබන ප්‍රශ්න

  • このエントリーをはてなブックマークに追加
  1. おいくつですか? / 何歳ですか? -  වයස  කීයද ?
  2. 誕生日はいつですか? –  උපන්දිනය කවදද ?
  3. 家族は何人ですか?-  පවුලේ සාමාජිකයින් කී දෙනෙක් ඉන්නවද ?
  4. 趣味はなんですか? – විනෝදාංශය  මොකක්ද ?
  5. いつから日本語を勉強していますか? – කවද ඉඳන්ද ජපන් භාෂාව ඉගෙනගනිමින් ඉන්නේ ?
  6. どこで日本語を勉強していますか? – කොහෙන්ද ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නේ ?
  7. どうして日本語を勉強していますか? – ඇයී ජපන් භාෂාව ඉගෙන ගන්නේ ?
  8. どうして日本語に関係がある仕事をしたいと思いましたか? ඇයී ජපන් භාෂාව සම්බන්ධ රැකියාවක් කරන්න හිතන්නේ ?
  9. どこに住んでいますか? –    කොහෙද ජීවත් වෙන්නේ  ?
  10. 今日の天気はどうですか? –  අද කාලගුණය කොහොමද ?
  11. 今スリランカは何時ですか? – දැන් ලංකාවේ වෙලාව කීයද?
  12. 毎日何時に起きますか? – හැමදාම උදේ කීයටද නැගිටින්නේ ?
  13. 4時から起きて何をしますか? –  උදේ 4 ඉඳන් නැගිටල මොකද කරන්නේ ?
  14. 仕事は何をしますか? – රැකියාව  විදියට මොකද කරන්නේ ?
  15. 留学のお金はだれが払いますか?(仕事  –   払う人の仕事 ) – විදේශ අධ්‍යාපනය සඳහා කවුද මුදල් වියදම් කරන්නේ ? , මුදල් වියදම් කරනු ලබන කෙනාගේ රැකියාව මොකද්ද ?

 

ජපන් භාෂා පාසලක සම්මුක පරීක්ෂණයකදී අසනු ලබන ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව ඉහතින් සඳහන් වේ . මෙවැනි ආකාරයේ ප්‍රශ්න සම්මුක පරීක්ෂණයේදී  අසනු ලබන බැවින් මේ   පිළිබඳව අවබෝධයක් ලබා  ගැනීමට  ඉහත සටහන ප්‍රයෝජනවත් යැයි සිතමි .

 

 

          

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views