Japanese

How to learn Japanese easily – Lesson 06

  • このエントリーをはてなブックマークに追加

                                         පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි හතරවන පාඩම දක්වා අන්තර්ගතය පිළිබඳව අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . පස්වන  පාඩමේ ඇතුළත් වන්නේ වෙලාව පවසන ආකාරයයි. නමුත් මේ පිළිබඳව මිට පෙර  ලිපිවලින් විස්තර ඉදිරිපත් කරලා තියෙන නිසා  අපි වැනි හයවෙනි පාඩම පිළිබඳව විමසා බලමු. හය වෙනි පාඩමෙහි දෙක කොටස,  එනම් සතියේ දින 7 සහ  පුද්ගලයෙකුගෙන්  දුරකථන අංකය විමසන ආකාරයත්  එයට පිළිතුරු දෙන ආකාරයත් මිට පෙර ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මෙතැන් සිට හය වෙනි පාඩමේ පළමු කොටස ගැන ව්මසා බලමු. පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් හයවෙනි පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

                                                      හයවන පාඩම (පළමු කොටස)

  1. へ (E) නිපාතය

    (e)[ඒ] නිපාතය යනු හිරගනා හෝඩියේ එන へ(He) අකුරයි.  එහෙත් එය නිපාතයක් ලෙස එන විට [ඒ ]ලෙස උච්චාරණය කරයි.

    මේ නිපාතය[වෙත,දෙස,දක්වා ]වැනි  අදහසත් සමඟ යෙදෙන අතර, [යනවා,එනවා ,ගිහින් එනවා] යන අවස්ථාවලදී භාවිත කරයි.

    යනවා”      ~ e   ikimas(u).

     

    2.”එනවා”  ~  e  kimas(u).

    3. “ගිහින් එනවා”  ~ e  kaerimas(u).

    Kaeru යනු “ගිහිල්ලා එනවා” නමැති අර්ථයයි.එනම් ගමන ආරම්භ කල ස්ථානයටම නැවතත් පැමිණෙනවා නම් එහිදී මේ ක්‍රියාපදය යොදා ගත හැක.

  2. ~から~まで

~kara ~made

~ kara ~ made යනු සිංහල භාෂාවෙන් ගත්විට “~ සිට ~” දක්වා යන අර්ථය ගෙනදේ.

නිදසුනක් ලෙස

A  :  නිවසේ සිට දුම්රියපළ දක්වා යාමට කොපමණ වෙලාවක් ගතවේද?

B   :  විනාඩි තිහක් ගත වේ.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views