Japanese

පහසුවෙන්ම විදේශ අධ්‍යාපනය ලැබීමට නම් ……

  • このエントリーをはてなブックマークに追加

日本留学

ජපානයේ විදේශ අධ්‍යාපනය

日本に留学したい!という連絡が毎週あります。

ජපානයේ විදේශ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යයි ! යනුවෙන්  පවසා  සෑම සතියකම ඇමතුම් ලැබෙනවා  .

ただ、基本的にみなさん日本語を勉強したことがない人ばかりで、日本へ行ける条件を話すと、日本留学は非常に敷居が高いようで諦める人が多いです。

ගොඩක්ම , මූලික වශයෙන්ම හැමෝම  ජපන් භාෂාව ඉගෙන ගෙන නැති පුද්ගලයින්  සිටින අතර   , ජපානයට යාහැකි  ආකාරය පිළිබඳ කතා  කරන විට ,  ජපානයේ විදේශ අධ්‍යාපනය හැදෑරීමේදී  , එහි අධ්‍යාපන මට්ටම  ඉහළ යයි සිතා  එය අතහැර දමන  පුද්ගලයන්ද  බොහෝ සිටියි .

日本へ留学するためにはまず

ජපානයේ  විදේශ අධ්‍යාපනය  සඳහා මුලින්ම

A Levelを取得していること

A Level සමත් වී තිබීම

18歳以上30歳以下

වයස අවුරුදු 18ත් 30ත්  අතර

NAT or JLPT5に合格していること

NAT විභාගය  හෝ  JLPT N5  විභාගය  සමත් වී තිබීම .

Bank Balanceが25Laks以上あるかどうか?

බැංකුවේ ශේෂය  ලක්ෂ 25කට  වඩා තිබීම .

1年分の学費と寮費の15Laksが払えるかどうか?

වසරක පාසල් ගාස්තුව  සහ  නේවාසිකාගාර  ගාස්තුව  ලක්ෂ 15ක් ගෙවන්න පුළුවන්ද ?

と大きく分けて5つの問題があります。

යනුවෙන්  ඇති ප්‍රශ්න 5කට විසදුම් සොයාගත යුතු වේ .

日本語を勉強したことがないのにスリランカの人が日本へ留学したい理由はなんなのか?

ජපන් භාෂාව ඉගෙන ගෙන නැති වුණත් ශ්‍රීලාංකිකයින්  ජපානයේ විදේශ අධ්‍යාපනය ලබා ගත යුතුයි  කියන හේතුව මොකද්ද ?

たぶんですが、「日本に行ったらお金持ちになれる」と思っている人が多いと思うんですよね。

සමහරවිට වෙන්න පුළුවන් වුණත් ,( ජපානයට  ගියහම  පෝසතෙක් වෙනවා )  යයි සිතන පුද්ගලයින් ගොඩක් ඉන්නවා කියා සිතනවා .

日本に行くには非常に難しいので、お金だけ稼ぎたいという人には私は台湾留学をオススメしています。

ජපානයට යාම ගොඩක්ම  අමාරු නිසා  ,  මුදල් විතරක් උපයා ගන්න අවශ්‍යයි කියන පුද්ගලයින්ට  මම තායිවානයේ විදේශ අධ්‍යාපනයට යාම නිර්දේශ කරනවා .

台湾留学

තායිවානයේ විදේශ අධ්‍යාපනය

台湾への留学は日本留学に比べて非常に安いです。

තායිවානයට  විදේශ අධ්‍යාපනය සඳහා යාම , ජපන් විදේශ අධ්‍යාපනය සමග සංසන්දනය කිරීමේදී  ගොඩක් ලාබ වේ .

そして簡単!

ඒ වගේම සරල වේ .

台湾留学の条件

තායිවානයේ විදේශ අධ්‍යාපනයේ තත්ත්වය

A levelを取得していること

A level  සමත් වී තිබීම

Bank Balance10Laks以上

Bank Balance එක ලක්ෂ 10කට වඩා තිබීම .

18歳以上〜40歳以下

වයස අවුරුදු  18ත් 40ත්  අතර

1年の学費6Laksが払えるかどうか?

වසරක පාසල් ගාස්තුව ලක්ෂ 6ක් ගෙවිය හැකිද ?

どうでしょうか?日本に比べて条件が非常に少ないですね。

කොහොමද ? ජපානය සමග සංසන්දනය කිරීමේදී  ගොඩක්ම අඩු මුදලක් වැයවේ

台湾留学は大学に直接入学でき、また大学が大学と提携している企業を100%紹介してくれます。

තායිවාන් විදේශ අධ්‍යාපනය ලැබීමට අපහසුවකින් තොරව ( කෙලින්ම ) විශ්ව විද්‍යාලයකට ඇතුල් වීමට හැකි අතර  , විශ්ව විද්‍යාලයක්  , තවත්   විද්‍යාලයක් සමඟ  හවුල් වී සිදු කරන සමාගම 100% ක් නිර්දේශ කරනවා   .

4年間働きながら勉強ができ大学卒業の資格が取れるのです。

වසර 4ක කාලයක් වැඩ කරමින් ඉගෙන ගැනීමට පුළුවන් විශ්ව විද්‍යාලයක උපාධිය සඳහා සුදුසුකම් ලැබිය හැකිය .

台湾で使う言語は中国語ですが、日本語より母語話者が多く、今後のビジネスでもう役立つでしょ!

තායිවානයේ  භාවිතා වන  භාෂාව චීන භාෂාව  වුවත් , ජපානයට වඩා මව් භාෂාව කතා කරන  පුද්ගලයින් බොහෝ සිටින අතර  දැන් ව්‍යාපාරයට තවත්  ප්‍රයෝජනවත් වේවී .

またスリランカ人は中国人の事を嫌っていると感じますが、台湾人と一緒にしないで下さい。

තවත් දුරට කියනවා නම් , ශ්‍රීලාංකිකයින් චින ජාතිකයින්ගේ දේවල් වලට අකමැති යයි හිතුවා වුණත් , තායිවාන් ජාතිකයින් සමග එලෙස සිදු කරන්න එපා

私も台湾には5年程住み、しかも妻は台湾人なので、如何に台湾が素晴らしいところか教えることができます。

මමත් තායිවානයේ  අවුරුදු 5ක් පමණ ජීවත් වන අතර , මගේ බිරිඳත් තායිවාන් ජාතිකයෙක් නිසා ,  තායිවානය හොඳ රටක් කියා  හඳුන්වා දෙන්න පුළුවන් .

もし台湾留学に興味があればご連絡下さい。

බැරිවෙලාවත්  , තායිවානයේ විදේශ අධ්‍යාපනය  ලබන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දන්වන්න .

  • このエントリーをはてなブックマークに追加

Views