Culture

චීනය හා තායිවානය අතර වෙනස

  • このエントリーをはてなブックマークに追加

චීනය හා තායිවානය අතර වෙනස

බොහෝ දෙනා තයිවනයත් චීනයත් පටලවා ගන්නවා පමණක්ම නොව එම රටවල් දෙකෙහි කිසිදු වෙනස් කමක් දක්නට නැතැයි සිතයි. එහෙත් ඇත්තෙන්ම  තායිවානය හා චීනය අතර ඇත්තේ සම්පුර්ණයෙන්ම වෙනස් සංස්කෘතින් දෙකකි.

 තායිවානය

තායිවානයේ නිල නාමය Republic of china ලෙස හදුන්වයි. බොහෝ පුවත්පත් වැනි දේවල්වල තායිවානයේ නම සදහන් වන්නේ එලෙසය. එය බොහෝ විට (ROC) ලෙස දැක්වේ.

චීනය

අපි නිතරම හදුන්වන්නේ චීනය ලෙසය එහෙම නැතිනම් මින්ලන්ඩ් චීනා ලෙසද හදුන්වයි. චීනයේ නිල නාමය People’s Republic of china ලෙස හැදින්වයි.

භාෂාව

භාෂාව- තායිවානය

1945 සිට තායිවානයේ නිල භාෂාව ලෙස mandarin chinese භාවිතා වන අතරම තායිවාන භාෂාව ජනගහනයෙන් 70% ක ප්‍රමාණයක් භාවිතා කරයි.

භාෂාව- චීනය

චීනයේ භාවිතා වන්නේ සම්මත චීන භාෂාවයි. mandarin chinese වල එක් ප්‍රභේදයකි.එය චීනයේ නිල භාෂාවයි. එය තායිවාන් භාෂාවත් සමග එතරම් ලොකු වෙනස්කමක් නොදක්වයි.

සංස්කෘතිය

සංස්කෘතික වශයෙන් එක හා සමාන ලෙස පෙනුනත් ඇත්තෙන්ම විවිධාකාර සංස්කෘතින් දෙකක් ලෙස හැදින්විය හැකිය. එහෙත් සුළු වශයෙන් සමානකම් දක්නට ලැබෙන අතර එය තරම් කැපී පෙන්නේ නැත. බොහෝ විට උත්සව වල මේ පොදු ලක්ෂණ දක්නට ලැබේ. එසේ වුවත් අත්දැකීමෙන්ම දන්නා දෙයක්නම් චීන ජාතිකයන් හා තායිවාන් ජාතිකයන් අතර සැලකිය යුතු වෙනස්කම් ඇති බවයි.

තායිවානය හා ලෝකය

තායිවානය ලාබ බඩු හදන රටක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුනත්. මේ වන විට ලෝකයේ අංක එකට විදුලි උපාංග හදන රට ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. තායිවානයේ Taipei101 තායිවානයේ මෙන්ම මුළු ලෝකයේම අවධානය දිනා ගත් සංචාරක ස්ථානයකි. ලෝකයේ උසම ගොඩනැගිලි වලින් එකක් ලෙසද එය හැදින්වේ.

චීනය හා ලෝකය

සංචාරක ආකර්ෂණය ඉහලින්ම ඇති චීනය මිනිසුන්ගේ මතය අනුව තරමක් වෙනස්  වන බවක් පෙනුනත්. එය එතරම්ම නොවේ. අනාගතයේදී තයිවනයත් චීනයත් එක් රටක් ලෙස දැක ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

  • このエントリーをはてなブックマークに追加

TAIWAN STUDENT VISA

TAIWAN STUDENT VISA


මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.

  • වයස 18-30 දක්වා


චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව .

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.

Call: ‭‭+94 (77) 886 2384

 

Views