私は日本留学に長く携わってますが、今ちょうどスリランカ人にとって日本留学というのは非常に難しい状況にあると感じています。 මම දීර්ඝ කාලීනව ජපානයේ විදේශ අධ්‍යාපනය සඳහා කටයුතු සලසා දීමට යොමු වී සිටියා වුවත් , දැන් ලාංකිකයින්ට අනුව ජපන් විදේශ අධ්‍යාපනය යයි කියන්නේ ගොඩක් අමාරු දෙයක් කියල හිතනවා . なぜ厳しいのか?については他の動画を参考にして頂けたらわかります。 මේ තරම් නීති තද ඇයි යන්න පිළිබඳව වෙනත් වීඩියෝ එකක් හඳුන්වා දෙනු ලබන අතර ඒ තුලින් මෙය අවබෝධ කරගන්න පුළුවන් . スリランカ人にとって日本留学は仕事をするため、お金を稼ぐためという位置付けであれば日本留学は難しいので他の国でも良いのではないでしょうか?という提案しています。 ශ්‍රී ලාංකිකයින්ට […]
Thaiwan