කොරියාව ගැන මට කියන්න තියන දේවල් ගොඩක් තියනවා .ඇයි කියල කියනවා නම් , කොරියාව කියන්නෙත් ජපානය වගේම රටක් හින්ද .කොරියාවේදීත් ජපානයේ වගේම සුන්දර දේවල් බොහොමයක් තියන රටක් . මන් අත්දැකපු අත්දැකිම් ගැන කතා කරද්දී මරණ බය දැනුන දේවල් තිබුණ කිව්වොත් ඔයා විස්වාස කරනවද… පුදුමයි නේද ??? සුන්දර කොරියාවේ මා මෙපමණ බියට පත්වූ කරුණ නම්…. ඇත්තටම […]
experience