Culture

ජපන් ජාතිකයන්ට අනුව ලේ වර්ගයෙන් ගතිගුණ විමසමුද?

  • このエントリーをはてなブックマークに追加

ජපන් ජාතිකයන්ට අනුව ලේ වර්ගයෙන් ගතිගුණ විමසමුද?

ජපන් ජාතිකයන්ගේ බොහෝ විට රසවත් වූ  විශ්වාසයන්ගෙන්  යුක්තය. එහි එක් රසවත්  විශ්වාසයක් ගැන මෙහිදී කතා කරමු. අපි කරුත් දන්න දෙයක් වන blood type (ලේ වර්ග) පදනම් කර ගැනීමෙන් ඔවුන් එකිනෙකාගේ ගති ලක්ෂණ නිගනමය කිරීමට පෙළබි ඇත.

A වර්ගය

A වර්ගයේ අය බොහෝ විට සෑම කුඩා දෙයක් පිළිබද  වූවද වඩාත් සැලකිලිමත් වන අතර මුරණ්ඩු ගති පැවතුම් වලින් යුක්තය. එමෙන්ම ඉතා සංවේදී අය වන අතර  සෑම දෙයක්ම නිවරැදිව කිරීමට කැමැත්තක් දක්වයි. නිතරම සැම දෙයක් පිලිබදව පමණට වඩා සිතා සිත්  තැවුලට පත් වන ස්වරුඋපයක් දක්නට ලැබේ.

B වර්ගය

මොවුන් තරමක් අර්ත්මර්ථකාමී ස්වභාවයකින් යුක්ත වන අතර සෑම දෙයක් පිලිබදව සැකයෙන් බැලීමට යොමුවේ. B වර්ගයේ අය ක්‍රියාශීලීය. එමෙන්ම නිර්මාණශීලිය. පොදුවේ ගත් කල මොවුන් දක්ෂ ලෙස සෑම දෙයක්ම කිරීමට සමත්ය.

O වර්ගය

O වර්ගයේ අය බොහෝ විට තනිව නැගී සිටීමට උත්සහ දරයි.නිතරම ත්‍යාගශීය. ඕනෑම අවස්ථාවකට හුරු වී කටයුතු කිරීමට ද ඔවුන්ට හැකිය. ඕනෑම දෙයක් සටන් කර ජයගැනීමට මොවුන් සමත් වේ.

AB වර්ගය

බොහෝ විට සංවේදී වන අතර නිතරම වෙනස් වෙන ස්වභාවයකින් යුක්තය. කාර්යක්‍ෂම හා තද ගති පැවතුම් වලින් සමන්විත ඔවුන්  සෑම දෙයක්ම පරීක්ෂාකාරීව කිරීමට සමත්ය.ඇත්තෙන්ම මොවුන් A හා B දෙවර්ගයේ එකතුවක් ලෙස කිව හැකිය.

ජපන් ජාතියන් විනෝදයෙන් සිටින විට මෙවැනි දේ කතා කරමින් එකිනෙකා සැසදීමෙන් විනෝදයක් ලබා ගනී. ජපන් ජාතිකයන් එකී නෙකගේ ගති පැවතුවම් මත blood type එක අනුමාන කිරීමට තරම් සමත් තාවයක් දක්වයි.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views