Japanese

Let`s learn Japanese dialogues.

  • このエントリーをはてなブックマークに追加

     චිත්‍රපටියක් බලන්න යමු.

එදිනෙදා කටයුතුත් සමඟ කාර්යබහුල වන අප ඉන් මිදීමට විවි විනෝදාංමිතුර මිතුරියන් සමඟ කාලය ගත කරනවා. එවැනි අවස්ථාවකදී තම මිතුරෙකු සමඟ චිත්‍රපටියක් බැලීමට ගොස් ඒ පිළිබඳව කතා කරන විටදී සංවාදයක් ගොඩනගන ආකාරය ඉගෙන ගනිමු.

ビクター    : きょうの えいがは よかったですね。

Bikutā        : kyō no eiga wā yokatta des(u)ne.

වික්ටර්         :  ඊයෙ බලපු චිත්‍රපටිය ෂෝක් නේද?

田中           : ええ。とくに あの お父さんは よかったですね。

Tanaka      : Eh Tokuni  ano otōsan wā yokatta des(u)ne.

තනකා        : ඔව්. විශේෂයෙන්ම තාත්තාගේ චරිතය හොඳට කළානෙ.

ビクター   : ええ。私は かぞくを 思い出しました。

Bikutā        : Eh .watashi wā  kazoku  wō omoidashimash(i)ta.

වික්ටර්          :  ඔව්. මට ගෙදර අයව මතක් වුනා.

田中            : そうですか。ビクターさんの ご家族は?

tanaka         : Sō des(u)ka? Bikutā San no gokazoku wā?

තනකා          :  එහෙමද… වික්ටර් ගේ ගෙදර අය?

ビクター    : りょうしんと 妹が 一人います。

Bikutā        : Ryōshin to imōto gā hitori imas(u).

වික්ටර්         : දෙමව්පියොයි, එක නංගි කෙනෙකුයි ඉන්නවා.

田中           : どちらに いっしゃいますか。

Tanaka      : Dochira ni irashshaimas(u)ka?

තනකා         :  (ඔවුන්) කොහෙද ඉන්නේ?

ビクター   : りょうしんは 二ューヨークの ちかくに すんでいます。妹は フランスです。田中さんの ご家族は?

Bikutā       :  Ryōshin wā Niyūyokku no chikaku ni sunde imas(u). imōto wā furansu des(u). Tanaka san no gokazoku wā?

වික්ටර්        : දෙමව්පියන් නිව්යොක්වලට ආසන්නයේ ඉන්නෙ. නංගි ප්‍රංශයේ ඉන්නෙ. තනකගෙ ගෙදර අය?

田中           : 三人です。父は かいしゃいんです。母は 高校で すうがくを おしえています。

Tanaka      : Sannin des(u). Chichi wā kaishain  des(u). Haha wā kōkō de sūgaku wō oshiete imas(u).

තනකා        : පවුලේ අය තුන් දෙනයි. තාත්තා සමාගම් සේවකයෙක්. අම්මා උසස් පාසලේ ගණිතය උගන්වනවා.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views