experience

මං බොහොම බය වුණා…..!!!

  • このエントリーをはてなブックマークに追加

කොරියාව ගැන මට කියන්න තියන දේවල් ගොඩක් තියනවා .ඇයි කියල කියනවා නම් , කොරියාව කියන්නෙත් ජපානය වගේම රටක්  හින්ද .කොරියාවේදීත් ජපානයේ වගේම සුන්දර දේවල් බොහොමයක් තියන රටක් . මන්  අත්දැකපු අත්දැකිම් ගැන කතා කරද්දී  මරණ  බය දැනුන දේවල් තිබුණ කිව්වොත් ඔයා විස්වාස කරනවද… පුදුමයි නේද ???

සුන්දර කොරියාවේ මා මෙපමණ බියට පත්වූ  කරුණ නම්….

ඇත්තටම මෙහෙම කිව්වම හිතාගන්න බැ නේද ? බයයි වගේ  හිතෙනවා නේද ?  ඒත් ,  මන් මේ කියන්න  යන්නේ  ගොඩක් බිය දැනුනු දෙයක් ගැන .ඒ දවස මතක් වෙද්දීත් මට නම් මරණ බිය දැනෙනවා  .ඉතින් එත් , සමහරඅයට නම් ඒක ත්‍රාසය සමග විනෝදයත් මුසු වුණු අත්දැකීමක් කියල හිතන්න පුළුවන් .

 

          

මෙහෙමත් බය දැනෙන්න පුලුවන්ද ….???

මං ලාංකියෙක් විදියට මගේ ජීවිතේ මන් ගොඩාක්ම  බය වුණු දවස මේක කියල කිව්වොත් මං  හරි කියල හිතනවා . ඉතින් මෙච්චර බය දැනුනේ කොහොමද කියල ඇහුවොත් ඔයත් ගොඩක් පුදුම වෙයි . හිතන්න ගොඩක් උස තැනක ඉඳල ඔයාව  කව්රුහරි පහලට තල්ලු කලොත් ඔයාට කොහොම දැනෙයිද ?

කව්රුහරි  ඔයාව පොල් ගහකින් තල්ලු කලොත් එහෙම දැනෙන හැගීම  කොහොමද ? බයයි නේද …මැරෙයිද කියල වගේ හැගිමක් දැනෙන ඒක සාදාරනයි නේද …???

දැනුණු බය ඔයාටත් විදින්න හම්බුනොත්…..

අදටත් ඒ ගැන නම් මතක් කරද්දී  දැනෙන බය ගැන නම් කියන්න වචන නැති තරම් . ඉතින් , ඒ තරමටම ලොකු බයක් දැනුණේ . rollar coaster වගේ  නම් , ඒ වගේ එකකට නගිද්දී දැනෙන හැගීමේ ඉඳල ඒ අත්දැකිමට මුහුණ දෙන අවස්තාව වෙනකම්  දැනෙන බියජනක හැගීම නම් අප මෙලොවෙන් මිදී යන්නාක්  මෙන් තමයි මට නම් දැනුණේ .

       

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views