Culture

අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා

  • このエントリーをはてなブックマークに追加

අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා

කොලඹ 1 නැතහොත් කොලඹ කොටුවට පිවිසීමට ඔබ කවුරුත් දැන සිටිනවා යැයි සිතනවා

කොටුවට පැමිණි ඔබ 100 හෝ 101 බස්රථයක නැගී කොල්ලුපිටිය පොළ (kollupitiya Market) එක අසලම ඇති බස් නැවතුම් පලින්  බැසිය යුතුය.එත් සමගම liberty cinema ශාලාව හමුවන අතර එය පහු කර එන විට වම් පසට පාරක් (Uththrananda Mawatha) දක්නට  ලැබෙනවා.

එහි මද දුරක් එන විට වටරවුවක් හමු වෙනවා එතනින් වමට හැරී දිගටම ගමන් කරන විට පල්ලියක් හමුවෙනවා (ගල් පල්ලිය)

එය පහු කර ටික දුරක් එන විට සරසවිය පොත් හලක් හමුවනවා එතනින් (Hudson Mawatha) වමට හැරී 50m වගේ දුරක් පැමිණිවිට වමට Carmel Road හමුවෙනවා එතනින් හැරී එන විට සුදු පාට තප්පයත් සමග දකුණට ඇති නො 51 අපගේ ආයතනයයි

  • このエントリーをはてなブックマークに追加

TAIWAN STUDENT VISA

TAIWAN STUDENT VISA


මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.

  • වයස 18-30 දක්වා


චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව .

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.

Call: ‭‭+94 (77) 886 2384

 

Views