experience

තායිවාන් ජාතිකයන් බොහෝ කලකට පෙර ජපන් ජාතියන් විය!

  • このエントリーをはてなブックマークに追加

තායිවාන් ජාතිකයන් බොහෝ කලකට පෙර ජපන් ජාතියන් විය!

ශ්‍රී ලාංකිකයන්ට අනුව තායිවානය එතරම් හුරුපුරුදු රටක් නොවේ නේද?

බොහෝ ශ්‍රී ලාංකිකයන් තායිවානය හා තායිලන්තය පටලවා ගනී. තායිවාන් ජාතික භාර්යාවක් සිටින තායිවානයේ වසර 5ක්  ජීවත්සිටි මම අද ඔබට තායිවානය ගැන පැහැදිලි කිරීමට කැමතියි.

ඉතිහාසය

1895 සිට 1945 දක්වා වසර 50ක ඉතිහාසයක් ඇත. අතීතයේ තායිවානය ජපානය විසින් පාලනය කරන ලදී.

ජපන් ජාතිකයන් තායිවාන් ජාතිකයන්හට ජපනයේ හා සම්බන්ද සියලු දේ ඉගැන්විණි. ජපන් ජාතිකයන් තායිවාන් ජාතිකයන්ටද අධ්‍යාපනය ලබා දුනි. එහිදී ප්‍රධාන වශයෙන්ම ජපන් භාෂාව ඉගැන්වීම ප්‍රධාන තැනක් ගත්තේය. තායිවාන් ජාතිකයන් අතර 80වැනි වියේ පසුවෙන බොහෝ තායිවාන් ජාතිකයන් ජපන් භාෂාව හොදින් හසුරුවන අතර මමත් ඒ කාලය පිළිබද විවිධ තොරතුරු පිලිබදව අසා තිබේ.”ජපන් ජාතිකයන් බොහෝ දේ ධරා සිටියත් ඒ කාලය හොදයි. මමත් ජපන් යතිකයෙක් වෙලා සිටියා” යැයි කියයි. තායිවානයට ගියවිට ජපන් ජාතිකයන් විසින් සාදන ලද ගොඩනැගිලි රාශියක් දැක ගත හැකි අතර පොදු පහසුකම්ද ඇත.

භාෂාව කුමක්ද?

තායිවානයේ පොදු  භාෂාව වන්නේ චින භාෂාවයි. ඒ වගේම තායිවාන් භාෂාවත් ඇත. චීන භාෂාවත් අතර බොහෝ වෙනස්කම් ඇත. තරුණ පරපුරහට බොහෝ විට තායිවාන භාෂාවත් පුළුවන්.තායිවානයේ දකුණු තායිවානයේ සිටින බෝහෝ අයට තායිවාන් භාෂාව කතා කිරීමට හැකි වන අතර තායිවාන් භාෂාවයි චිඉන භාෂාවයි කලවම් කර කතා කිරීමේදී පුදුමයට පත්වන අවස්ථා බොහෝ ඇත. එවිට ඔවුන් කතා කරන්නේ කුමකදැයි හරියටදන්නේ නැති.

චීන භාෂාව සහ තායිවානයේ භාෂාවේ ඇති බොහෝ චීන අක්ෂර එකිනෙකට වෙනස්වේ. චින භාෂාවේ අකුරු සරල අක්ෂර ලෙසද තායිවානයේ අකුරු සාම්ප්‍රදායිකඅක්ෂර ලෙස වෙන් කරයි.

ජපන් චින තායිවානය යන රටවල් ත්‍රිත්වයම දැන් ඉතින් හෙට අනින්දට sure එකටම සෙට් වෙමු.

තායිවානයේ ආරක්ෂාව?

තායිවාන විදේශ අධ්‍යාපනය ගැන කතා කිරීමේදී බොහෝ දෙමවුපියන් තායිවානයේ ආරක්ෂාව පිලිබදව වඩාත් සැලකිලිමත් වෙනවා නේද?

තායිවානය බොහෝ සෙයින් ආරක්ෂාව අතින් ජපානයට වඩා ඉදිරියෙන් සිටියි.තායිවානයේ කිසිදු අපරාධයක් සිදු වුවහොත් එය විශාල දෙයක් ලෙස දිස්වේ එයට හේතුව ආරක්ෂාව අතින් ඉහල තැනක සිටීමයි. එහෙත් මගමග සිදුවන හදිසි අනතුරුනම් ටිකක් අධිකයි. ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය.

තායිවානයේ ආර්ථිකය

තායිවානය තාක්ෂණය අතින්නම් ඉතා දියුණු රටකට වැඩිය ඉහලින් සිටියි.බොහෝ ශ්‍රී ලාංකිකයන් තායිවානය පිලිබදව නොදන්නවා වුවත් තායිවානයේ ඉතා ප්‍රසිද්ධ පරිගණක ආයතන බොහොමයක් ඇත.

acer පරිගණක නිෂ්පාදන ආයතනය

Asus පරිගණක නිෂ්පාදන ආයතනය

 TSMC අර්ධ සන්නායක ආයතනය

ඒ වගේම ඔබ කව්රුත් දන්නා iphone සාධන ආයතනය

HP, Dell, Toshiba සහ Mac වැනි පරිගණක ආයතන බොහොමයක් තායිවානයේ පිහිටා ඇත

HTC වැනි ජංගම දුරකථන ආයතනද තායිවානයේ පිහිටා ඇත

බයිසිකල් නිෂ්පන්දන ආයතනයද බොහොමයක් තායිවානයේ ඇත.

තායිවානය යනු කුමන රටක්ද එහි ඇති දේ මොනවාද ආදී වූ විවිධ ප්‍රශ්න බොහොමයක් ඇත්තටම ඔබට තිබෙන්නට ඇත. එයට හේතුව වන්නේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් තායිවානය පිලිබදව හරියට නොදැන සිටීමයි. එවැනි පසුබිමක මෙම ලිපිය ඔබට තායිවානය පිළිබද යම් තරමක් තොරතුරු ලබා දෙන්නට ඇතැයි මා සිතමි.

එමෙන්ම මේ වන විට ජපන් විසා ලැබීමේ ප්‍රවණතාවය බොහෝ ලෙස අඩූ වී ඇති අතර එයට වියදුමක් සහ අවස්ථාවක් ලෙස තායිවාන් විදේශ අධ්‍යාපනය හදුන්වා දීය හැක. ජපන් ජාතිකයෙක් ලෙස තායිවාන් විදේශ අධ්‍යාපනය ඔබට ලැබෙන ඉතා වටිනා අවස්ථාවක් ලෙස කිව හැකිය. මේ වන විට තායිවාන් විදේශ අධ්‍යාපනය අප අයතනය විසින් විශ්වසදායි ලෙස ඔබට හදුන්වාදෙයි.

මාගේ තායිවනයේ ඇති කාර්‍යාලයත්, තායිවාන් ජාතිකයන්හට ජපන් භාශාව ඉගැන්වීමත් මා විසින් සිදු කරයි. අපගේ අයතනයන් තායිවානයේ පිහිටා ඇති නිසා ඔබට අප පිලිබදව විශ්වසය තැබීමට බිය විය යුතු නැත.

මා විසින් තායිවාන් ජතිකයන්හට ජපන් භාශාව උගන්වන අවස්ථාවක්

  • このエントリーをはてなブックマークに追加

Views