experience

experience

අමිහිරි සිදුවීම් යළි නොවන්නට..

අමිහිරි අත්දැකීමක් පසුගිය පාස්කු ඉරුදින ඇති වූ ප්‍රහාර මාලාවෙන් කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් තුළදී ලාංකිකයන් හා විදේශිකයන් බොහෝ පිරිසක් මරණයට පත් විය. එම සිදුවීමෙන් ලාංකිකයන් මෙන්ම ලෝවැසියන් සියලුදෙනාම කම්පාවට පත් වූ අතර විපතට පත් වූවන්ට උපකාර කිරීම සදහා ජනතාව යුහුසුලුව ඉදිරිපත් විය.තවද ආරක්‍ෂක අංශ මැදිහත් වීමෙන් මේවන විට සියල්ල සාමකාමී බවට පත්ව තිබේ. කිසිවෙකුත් නොසිතූ පරිදි […]

experience

Couple වලට තායිවානය​!

couple වලට තායිවනය? තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානය තායිවාන් ශිෂ්‍ය වීසා හදුන්වාදෙනු ලබනවා. ඒ සදහා බොහෝ දුරකථන ඇමතුම් ලැබෙන අතර ඒ අතරින් මෑතක සිට අප අයතනයට ලැබෙන දුරකථන  තායිවනය සඳහා Depend වීසා ලබා දෙනවාද?Couple එකක් විදියට යන්න පුළුවන් ද? ලෙස විමසන දුරකථන ප්‍රමාණය වැඩි බව අපට හැගුන නිසා ඒ සඳහා ලිපයක් මගින් ඔබව දැනුවත් කිරීමට සිතුවා. සාරංශයක් ලෙස “එසේ […]

Culture

අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා

අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා කොලඹ 1 නැතහොත් කොලඹ කොටුවට පිවිසීමට ඔබ කවුරුත් දැන සිටිනවා යැයි සිතනවා කොටුවට පැමිණි ඔබ 100 හෝ 101 බස්රථයක නැගී කොල්ලුපිටිය පොළ (kollupitiya Market) එක අසලම ඇති බස් නැවතුම් පලින්  බැසිය යුතුය.එත් සමගම liberty cinema ශාලාව හමුවන අතර එය පහු කර එන විට වම් […]

experience

ලෝකයේ විදේශගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම! ලංකාවේ ස්ථානය කුමක්ද? ජපානය, චීනය, තායිවානයේ ස්ථාන මොනවාද?

ලෝකයේ විදේශගමන් බලපත්‍රය ශ්‍රේණි ගත කිරීම! ලංකාවේ ස්ථානය කුමක්ද? ජපානය, චීනය, තායිවානයේ ස්ථාන මොනවාද? අපගේ Fb පිටුව මගින් ඔබට තායිවානය පිලිබදව බොහෝ තොරතුරු  ඇතුලත් ලිපි රැසක් ලිය ඇතත් ලාංකිකයන් අතර තවමත් තායිවානය පිලිබදව එතරම් දැනුමක් අවබෝධයක් නොමැති බව වැටහේ. එමනිසාම තව තවත් තායිවානය පිලිබදව මා දන්නා තොරතුරු රැසක් ඉදිපත් කිරීමට සුදානම් වේ. තයිවනයත් චීනයත් වෙන්වෙන් වූ […]

experience

ජපන් සිහිනය සැබෑ කරගන්නනම් ඔබ දැන ගත යුතු කරුණු

ජපන් සිහිනය සැබෑ කරගන්නනම් ඔබ දැන ගත යුතු කරුණු ජපානය​ සදහා යෑමට සුදානම් වන ඔබ පළමුව කල යුත්තේ ජපන් භාෂාව මුලික වශයෙන් ඉගෙන ගැනීමයි. මුලික දැනුම තහවුරු කර ගැනීම සදහා ප්‍රවීණතා විභාග දෙකක් පැවැත්වේ. ඒවානම් JLPT N5 (ජපන් ප්‍රවීණතා විභාගය- Japanese Language proficiency test) හෝ NAT 5 විභාගය වේ.     N5 වසරකට දෙවතාවක් එනම් දෙසැම්බර් සහ […]

Culture

චීනය හා තායිවානය අතර වෙනස

චීනය හා තායිවානය අතර වෙනස බොහෝ දෙනා තයිවනයත් චීනයත් පටලවා ගන්නවා පමණක්ම නොව එම රටවල් දෙකෙහි කිසිදු වෙනස් කමක් දක්නට නැතැයි සිතයි. එහෙත් ඇත්තෙන්ම  තායිවානය හා චීනය අතර ඇත්තේ සම්පුර්ණයෙන්ම වෙනස් සංස්කෘතින් දෙකකි.  තායිවානය තායිවානයේ නිල නාමය Republic of china ලෙස හදුන්වයි. බොහෝ පුවත්පත් වැනි දේවල්වල තායිවානයේ නම සදහන් වන්නේ එලෙසය. එය බොහෝ විට (ROC) ලෙස දැක්වේ. […]

experience

තායිවාන් ජාතිකයන් බොහෝ කලකට පෙර ජපන් ජාතියන් විය!

තායිවාන් ජාතිකයන් බොහෝ කලකට පෙර ජපන් ජාතියන් විය! ශ්‍රී ලාංකිකයන්ට අනුව තායිවානය එතරම් හුරුපුරුදු රටක් නොවේ නේද? බොහෝ ශ්‍රී ලාංකිකයන් තායිවානය හා තායිලන්තය පටලවා ගනී. තායිවාන් ජාතික භාර්යාවක් සිටින තායිවානයේ වසර 5ක්  ජීවත්සිටි මම අද ඔබට තායිවානය ගැන පැහැදිලි කිරීමට කැමතියි. ඉතිහාසය 1895 සිට 1945 දක්වා වසර 50ක ඉතිහාසයක් ඇත. අතීතයේ තායිවානය ජපානය විසින් පාලනය කරන […]

experience

තායිවානයේ විශ්වව්ද්‍යලයේ නම කුමක්ද? සියලු පහසුකම් ලැබෙනවාද? වෙනත් ජාතින් අධ්‍යාපනය ලබනවාද?

තායිවානයේ විශ්වව්ද්‍යලයේ නම කුමක්ද? සියලු පහසුකම් ලැබෙනවාද? වෙනත් ජාතින් අධ්‍යාපනය ලබනවාද? Kao Yuan University අද අපි ඔබව දැනුවත් කිරිමට බලාපොරොත්තු වන්නේ ඔබට තායිවානයට ගියවිට ඉගෙන ගැනීමට ලැබෙන විශ්වවිද්‍යාලය පිලිබදවයි. තායිවානයේ Kao Yuan University පිහිටා ඇත්තේ තායිවානයේ Kaohsiung හී ය. මෙම විශ්වවිද්‍යාලයේ මේ වන විටත් විදේශ සිසුන් රැසක් අධ්‍යාපනය ලබනවා. ඒ අතරින් වියට්නාම්, ඉන්දුනීසියනු ශිෂ්‍යයින් බහුලයි. ඇත්තෙන්ම මෙය ඔබට ලැබෙන […]

Culture

තායිවාන් විදේශ අධ්‍යාපනය Taiwan Student Visa

තායිවාන් විදේශ අධ්‍යාපනය Taiwan Student Visa  බොහෝ දෙනෙක් ජපන් අධ්‍යාපනයට යොමු වන්නේ මුදල් ඉපැයීම අරමුණ කර ගනිමින් බව අපි කවුරුත් දන්නා කරුණකි. එහෙත් එහෙත් ඒ අතරින් වීසා ලබා ගැනීමට හැකි වන්නේ සීමිත පිරිසකටය. ඉතින් ඊට විසදුමක් ලෙස  තායිවාන් අධ්‍යපනය හදුන්වා දීම, ජපන් අධ්‍යාපනයට යොමු කරන අප ආයතනයෙන්ම මගින් සිදු කරයි. තායිවානයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර මෙහිදී […]

Culture

Let`s make ikebana.

මොනවද මේ ඉකෙබනා කියන්නේ? ජපානය කියන්නෙ විවිධ කලාවන්ගෙන් විචිත්‍රවත් වූ රටක්. ඒ අතරින් ජපන් මල් කලාවත් විශේෂ තැනක් ගන්නවා. අපේ නිවස, කාර්යාලය වගේම වටපිටාවත් මල් වලින් සරසන්න අපි බොහොම කැමතියි. ඒ වගේ මල් වර්ග, කොළ වර්ග, අතු වර්ග, අාදිය විවිධ රටාවන්ගෙන් යුතු බදුන්වල ක්‍රමානුකූලව සිටවීම තමයි මේ ඉකෙබනා කලාව කියන්නෙ. මේ සඳහා බහුලව යොමු වන්නේ […]