Culture

Pets travel in Carriage?

  • このエントリーをはてなブックマークに追加

   මේ ගැන මොකද හිතෙන්නෙ..‍.

පුංචි සුරතලෙක් ඇති කරන්න අපි හැමෝම කැමතියි. විශේෂයෙන්ම පූස් සුරතලෙක් හෝ බලු සුරතලෙක් බොහෝ නිවෙස් වල ඇති කරනවා. ඔවුන් නිතරම තම සුරතලුන් පිළිබඳව සොයාබලමින් ආදරයෙන් ඇතිදැඩි කරනවා. සුරතලාත් නිවසේම සාමාජිකයෙක් බවට පත් වෙලා. නමුත් ලංකාව තුළදී, රෝගී තත්වයකදී සතුන් රැකබලාගන්නා රෝහලකට හෝ  වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන අවස්ථාවන් හැර සුරතලුන් නිවසින් පිටතට රැගෙන යන අවස්ථා අඩුයි. එසේ වුවත් නාගරික පෙදෙස්වල නම් සුරතලුන් සමඟ ඇවිදින්නට යන පිරිස් සුළු වශයෙන් දැකගන්න පුළුවන්. ලංකාව වගේම ජපානය තුළත් සුරතල් සතුන් ඇති කිරීමට විශාල උනන්දුවක් දක්වනවා.

ජපානයේ සුරතලුන්.

වර්තමානය වනවිට ජපානයේ බොහෝ දෙනෙක් විවිධ වර්ගවලට අයත් සුරතලුන් ඇති කිරීමට යෙමු වී ඇති අතර බලු පැටවුන් හා පූස් පැටවුන් ඒ අතරින් විශේෂයි.නමුත් ලංකාවෙ සුරතලුන් ඇති කරන විදිහයි ජපාන් වැසියන් සුරතලුන් සමඟ ගත කරන ජීවිතයයි ටිකක් වෙනස්.

මොකක්ද ඒ වෙනස? ඔයාලට හිතාගන්න පුළුවන්ද?

 

පුදුයමට කරැණ නම්..

ජපන් ජාතිකයන් බොහෝමයක් තම කුඩා සුරතලුන්ට වර්ණවත් ඇදුම් අන්දවාගෙන තමන් යන තැන්වලට සුරතලාවත් කැටුව යනවා. පුදුමයට කරැණ නම් ඔවුන් තම සුරතලාව රැගෙන යන ආකාරයයි. එනම් කුඩා කරත්තයතක (Pet Stroller)  භාවිත කරමින් විවිධ ඇදුම් ආයිත්තම් වලින් සරසාගෙන කුඩා දරැවෙකු රැගෙන යන ආකාරයට තම සුරතලාව කැටුව යාමයි.  තරැණ තරැණියන් පමණක් නොව මැදි වයසේ පුද්ගලයින් හා මහලු වියට පාතැබුවන් ද මෙලෙස සිදු කරන අතර විශේෂයෙන්ම එක්  සුරතලෙකු පමණක්  නොව සතුන් දෙතුන්දෙනෙකු එක් කරත්තයක රැගෙන යන අවස්ථාද ඇත. විශේෂයෙන්ම සංචාරක ස්ථාන වලදීපවා මෙවැනි සුරතලුන් ද කැටුව පැමිණෙන තරැණ තරැණියන් දැකිය හැකියි. ලංකාව තුළ මෙවැනි අවස්ථාවන් දක්නට නොලැබෙන නිසා ලංකාවෙ අපිට නම් ඒක පුදුම හිතෙන  අපූරැ අත්දැකීමක් වේවි. නේද යාළුවනේ?

             

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views