Thaiwan

තායිවානයේ විදේශ අධ්‍යාපනය තුළදී කොපමණ ඉපයිය හැකිද?

  • このエントリーをはてなブックマークに追加
私は日本留学に長く携わってますが、今ちょうどスリランカ人にとって日本留学というのは非常に難しい状況にあると感じています。

මම දීර්ඝ  කාලීනව  ජපානයේ විදේශ අධ්‍යාපනය සඳහා කටයුතු සලසා දීමට  යොමු වී සිටියා වුවත් , දැන් ලාංකිකයින්ට අනුව ජපන් විදේශ අධ්‍යාපනය යයි කියන්නේ ගොඩක් අමාරු  දෙයක් කියල හිතනවා .

なぜ厳しいのか?については他の動画を参考にして頂けたらわかります。

 මේ තරම්  නීති තද ඇයි යන්න පිළිබඳව වෙනත් වීඩියෝ එකක් හඳුන්වා දෙනු ලබන  අතර ඒ තුලින් මෙය අවබෝධ කරගන්න පුළුවන් .

スリランカ人にとって日本留学は仕事をするため、お金を稼ぐためという位置付けであれば日本留学は難しいので他の国でも良いのではないでしょうか?という提案しています。

ශ්‍රී ලාංකිකයින්ට අනුව ජපන් විදේශ අධ්‍යාපනය රැකියාවක් කිරීම සඳහා , මුදල් ඉපයීම සඳහා යයි කියන  තත්ත්වය තියනවා නම් ,  ජපන් විදේශ අධ්‍යාපනය අපහසු නිසා අනිත් රටවලටත් යාමට සිතීම හොඳ යයි කියන යෝජනාව  කරමින් සිටිනවා .

私が提案している国は台湾です。

මම ඒ සඳහා යෝජනා කරන රට තායිවානය වේ .

まず台湾ってどこ?って思ってる人が多いと思いますが、台湾はここです。

මුලින්ම තායිවානය යයි කියන්නේ කොහෙද යයි සිතන මිනිසුන් ගොඩක් ඉන්නවා කියල හිතුවත්  , තායිවානය මෙය වේ .

台湾人って中国人でしょ?って思っている人も多いと思いますがこれも大きな間違いです。スリランカ人とインド人て何が違うの?って言われるのと同じくらい台湾人は嫌がります。

තායිවාන් ජාතිකයින් කියන්නේ චීන ජාතිකයින් යයි සිතන පුද්ගලයනුත් ගොඩක් ඉන්නවා කියල  හිතනවා වුණත්  මෙසේ සිතන එක ලොකු වැරැද්දක් . ශ්‍රීලාංකිකයින්  සහ ඉන්දියානු ජාතිකයින් අතර තිබෙන වෙනස කුමක්ද යන්න කියන විට මෙන් ඒ හා සමාන ලෙස තායිවාන් ජාතිකයින් සහ  චීන ජාතිකයින් ගැන කියන විට තරහක් සිතේ .

台湾と中国の関係性はスリランカとインドと非常に似ているなと個人的に感じています。台湾もスリランカのお隣の大国を嫌い合っていますね。

තායිවානය සහ චීනය අතර සම්බන්තාධතාවය ශ්‍රීලංකාව  සහ  ඉන්දියාව අතර සම්බන්ධතාවයට සමානයි කියල මට හිතෙනවා . තායිවානයත්  ශ්‍රීලංකාවට පසුව  තම අසල්වැසි රටට අකමැත්තක් දක්වන රටක් නේද ?

台湾は国土にしても人口にしてもだいたいスリランカと同じくらいです。

තායිවානය  රටක් විදියට ගත්තත් ජනගහනය ගැන සිතුවත්  සාමාන්‍යයෙන්  ශ්‍රීලංකාව  හා සමාන වේ .

私は世界20カ国程行ったことありますが、その中でも台湾という国は一番好きです。それはたぶん今後も変わらないと思います。

මම ලෝකයේ  රටවල්  20කට වඩා සංචාරය කරලා තිබුණා වුණත් ,  තායිවානය කියන රටට ගොඩක්ම කැමතියි . එය සමහරවිට මෙවරද වෙනස් නොවෙනවා යයි සිතනවා .

何が良いかってそれは台湾人という人種です。非常に優しいんですよね。騙されることもありませんし、特に外国人に優しい!

කුමක් හොඳ යන්න පැවසුවොත්  එය තායිවාන් ජාතිකයින් යයි කියන ජන වර්ගය වේ . ඔවුන් ගොඩක් මිත්‍රශීලී  වේ . මුලා කිරීමක් නැති අතර විශේෂයෙන්ම විදේශිකයින්ට  මිත්‍රශීලී වේ .

そしてこれは余談ですが女性も非常に綺麗!アジアで一番美人が多いのも台湾です。しかも外国人はモテる!私も台湾ではモテモテです。ちなみに妻は美人な台湾人です。

ඒ වගේම මෙය අනවශ්‍ය තොරතුරක් වුණත් , කාන්තාවනුත්   ගොඩක්ම ලස්සන වේ . ආසියාවේ ගොඩක්ම  ලස්සන අය වැඩිත් තායිවානයේ වේ . විදේශිකයින්  තායිවානය ගැන දන්නවා .මමත් තායිවානය ගැන දන්නවා . මගේ බිරිඳ  රූමත් තායිවාන් ජාතිකයෙක් වේ .

まあこんな話はさておき、

දැන් වෙනත් පැත්තකට අවධානය යොමු කරන්නම් .

台湾に5年も住んだ私が言うのだから間違いありません。台湾は非常に住みやすく良い国です。

තායිවානයේ මා  වසර 5ක්ම ජීවත් වූ නිසා වරදක් නැති යයි  සිතමි .  තායිවානය ගොඩක්ම ජීවත් වෙන්න පහසු , හොඳ රටක් .

さてここから台湾留学について

මෙතැන් සිට තායිවාන් විදේශ අධ්‍යාපනය පිළිබඳව

簡単に説明致しましょう。

සරල විදියට පැහැදිලි  කරන්නම් .

台湾留学

තායිවාන් විදේශ අධ්‍යාපනය

まずこのプログラムは台湾の4年制の大学に入学することになります。

මුලින්ම මේ වැඩසටහන තායිවානයේ වසර 4ක කාලයකට විශ්ව විද්‍යාලයකට  ඇතුල් වීම සිදු වෙනවා .

台湾の大学

තායිවානයේ  විශ්ව විද්‍යාල

1ヶ月どのくらい稼げるの?

එක් මාසයකට කොපමණ උපයනවද ?

一ヶ月で稼げる額ですが、

එක් මාසයක උපයන ප්‍රමාණය වුණත් ,

残業もいれておよそ3万元です。

අතිකාල සේවයත් ඇතුළත්ව ආසන්න වශයෙන් යුවාන්  30,000 ක ප්‍රමාණයක් වේ .

3万元=160,000ルピー

 යුවාන් 30,000 = Rs . 160,000

学費

විශ්ව විද්‍යාලයේ වියදම්

まず学費ですが1年で

මුලින්ම විශ්ව විද්‍යාලයේ වියදම් වසරක කාලයකට

11万元なので、600,000ルピー

යුවාන් 11,000  නිසා  , රුපියල් 600,000

1ヶ月に換算すると50,000ルピー

එක් මාසයක මුළු වියදම රුපියල්  50,000

学費1ヶ月50,000ルピー

විශ්ව විද්‍යාලයේ වියදම්  එක් මාසයකට රුපියල් 50,000

寮費1ヶ月

නේවාසිකාගාර  ගාස්තුව  එක් මාසයකට

3,000元=16,000ルピー

යුවාන් 3,000 = රුපියල්  16,000

食費1ヶ月

ආහාර වියදම් එක් මාසයක

5,000元=26,000ルピー

යුවාන් 5,000 = රුපියල් 26,000

合計

Total

92,000ルピー

රුපියල් 92,  000

160,000-92000=68,000

160,000-92000=68,000

このくらいの額を毎月貯金できます。

මේ තරම් ප්‍රමාණයක් සෑම  මසකම ඉතිරි කිරීමට හැකි වේ .

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views