Thaiwan

Thaiwan

ජපානය Vs තායිවානය​!

ජපානය Vs තායිවනය! වටපිටාව ඔබ කවුරුත් දන්නා විදියට ජපානය කියන්නේ ඇත්තෙන්ම ඉතා පිරිසිදු ලස්සන රටක්. ජපානයේ සෑම දේම ඉතා පිළිවෙලකට දක්නට ලැබීම ජපානයේ විශේෂත්වය කියලා කියන්න පුලුවන්. ජපානයේ මාර්ග පද්ධතිය සහ එහි ගමනාගමනය හරිම විනයාකූලයි! තායිවානය  ගත්තොත් ජපානය හා සැසදීමේදි ටිකක් වෙනස්. ඇත්තෙන්ම තායිවානය ජපානය තරම් බැලූ බැල්මට ලස්සන පිළිවෙල රටක් නොවුනත් ඉතා දියුණු රටක් කියලා කියන්න […]

experience

Couple වලට තායිවානය​!

couple වලට තායිවනය? තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානය තායිවාන් ශිෂ්‍ය වීසා හදුන්වාදෙනු ලබනවා. ඒ සදහා බොහෝ දුරකථන ඇමතුම් ලැබෙන අතර ඒ අතරින් මෑතක සිට අප අයතනයට ලැබෙන දුරකථන  තායිවනය සඳහා Depend වීසා ලබා දෙනවාද?Couple එකක් විදියට යන්න පුළුවන් ද? ලෙස විමසන දුරකථන ප්‍රමාණය වැඩි බව අපට හැගුන නිසා ඒ සඳහා ලිපයක් මගින් ඔබව දැනුවත් කිරීමට සිතුවා. සාරංශයක් ලෙස “එසේ […]

Thaiwan

තායිවානයේ විදේශ ගත අධ්‍යාපනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ හතරක්!

ජපානය තුල විදේශගත අධ්‍යාපනය ලැබීමට යාම ඉතා දුෂ්කර වීම පිළිබදව ලිපි කිහිපයක් මින් පෙර ඉදිරිපත් කළෙමි. මේ පිළිබඳව වෙනස් මතයක් සහිතව තායිවානයේ ඉගෙනීම ගැන මෙවර හදුන්වාදීමට කැමැත්තෙමි . පළමු ප්‍රතිලාභය. වීසා ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම. තායිවානය ජපානයට සමාන වන අතර ජනගහණය ශීඝ්‍රයන් අඩුවෙමින් පවතී. තායිවානයේ උපත් ප්‍රතිශතය මේ වන විට ආසියාව තුළ පහත […]

Culture

අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා

අද අපි ඔබට අප ආයතනයට පහසුවෙන් ලගා වෙන ආකාරය හදුන්වා දෙනවා කොලඹ 1 නැතහොත් කොලඹ කොටුවට පිවිසීමට ඔබ කවුරුත් දැන සිටිනවා යැයි සිතනවා කොටුවට පැමිණි ඔබ 100 හෝ 101 බස්රථයක නැගී කොල්ලුපිටිය පොළ (kollupitiya Market) එක අසලම ඇති බස් නැවතුම් පලින්  බැසිය යුතුය.එත් සමගම liberty cinema ශාලාව හමුවන අතර එය පහු කර එන විට වම් […]

Thaiwan

පළවන කණ්ඩායමට තායිවාන් Student Visa ලැබුණා!

පළවන කණ්ඩායමට තායිවාන් Student Visa ලැබුණා! මෙවර තායිවාන් විසා සදහා අයදුම් කරනු ලැබූ ශිෂ්‍යන් දෙදෙනාව හදුන්වාදෙනු ලබනවා. තායිවාන් ශිෂ්‍ය විසා ලබා ගැනීමට අප බොහෝ මහන්සි වූ අතර එහිදී ලද අත්දැකීම් මෙසේ ඔබ හා බෙදා ගනිමු.   මම ශිෂ්‍යයින් සමග විසා සදහා ඉන්දුනීසියාව බලා පිටත් වුනෙමි. ඉන්දුනීසියාවට ගියේ ඇයි කිව්වොත් ලංකාවේ තායිවාන් තානාතිපති කාර්යාලයක් නැති නිසා […]

experience

ලෝකයේ විදේශගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම! ලංකාවේ ස්ථානය කුමක්ද? ජපානය, චීනය, තායිවානයේ ස්ථාන මොනවාද?

ලෝකයේ විදේශගමන් බලපත්‍රය ශ්‍රේණි ගත කිරීම! ලංකාවේ ස්ථානය කුමක්ද? ජපානය, චීනය, තායිවානයේ ස්ථාන මොනවාද? අපගේ Fb පිටුව මගින් ඔබට තායිවානය පිලිබදව බොහෝ තොරතුරු  ඇතුලත් ලිපි රැසක් ලිය ඇතත් ලාංකිකයන් අතර තවමත් තායිවානය පිලිබදව එතරම් දැනුමක් අවබෝධයක් නොමැති බව වැටහේ. එමනිසාම තව තවත් තායිවානය පිලිබදව මා දන්නා තොරතුරු රැසක් ඉදිපත් කිරීමට සුදානම් වේ. තයිවනයත් චීනයත් වෙන්වෙන් වූ […]

Culture

තායිවානයේ විවාහ මංගල උත්සවයක් කොයිවගේද?

තායිවානයේ විවාහ මංගල උත්සවයක් කොයිවගේද? තායිවානයේද විවාහ මංගල උත්සව වලට හිමි වන්නේ විශේෂ තැනකි. බොහෝ දෙනක් තමන්ට හැකි උපරිමයෙන් විවාහ උත්සවය ගැනීමට පෙළබි ඇත.  ලංකාවේ මෙන්ම ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වනවන විවාහ උත්සව සදහා දෙපාර්ශවයේම හැකියාව මත ඉතා ඉහලින් සමරයි චාරිත්‍ර මනාලයා සහ ඔහුගේ යාළුවන් මනාලියගේ නිවසට පැමිණීමත් ඒ සමගම ආගමික වතාවත් සිදු කිරීමත් ඉන් පසු […]

Culture

චීනය හා තායිවානය අතර වෙනස

චීනය හා තායිවානය අතර වෙනස බොහෝ දෙනා තයිවනයත් චීනයත් පටලවා ගන්නවා පමණක්ම නොව එම රටවල් දෙකෙහි කිසිදු වෙනස් කමක් දක්නට නැතැයි සිතයි. එහෙත් ඇත්තෙන්ම  තායිවානය හා චීනය අතර ඇත්තේ සම්පුර්ණයෙන්ම වෙනස් සංස්කෘතින් දෙකකි.  තායිවානය තායිවානයේ නිල නාමය Republic of china ලෙස හදුන්වයි. බොහෝ පුවත්පත් වැනි දේවල්වල තායිවානයේ නම සදහන් වන්නේ එලෙසය. එය බොහෝ විට (ROC) ලෙස දැක්වේ. […]

Culture

තායිවාන් මුදල් පිළිබද තොරතුරු බිදක්!

තායිවාන් මුදල් පිළිබද තොරතුරු බිදක්! තායිවානයේ මුදල් ඒකකය නව තායිවාන ඩොලර් (NT$) හෝ (NTD) ලෙස හදුන්වයි. චීන භාෂාවෙන් “යුඅන්”- Yuan ලෙසද හදුන්වයි. එය ලියනු ලැබෙන්නේ 元 මෙලසය  තායිවාන් ජනතාව අතර නිතර “කුආයි”- Kuai ලෙස බහුලව භාවිතා වේ. එහි අර්ථය ඉංග්‍රීසියෙන්නම් “Bucks” ලෙස හදුන්වයි. උදාහරණයක් ලෙස විදි කඩයක “800 kuai” ලෙස ඉල්ලුවහොත් එහි තේරුම “800 NT$”බවයි. ISO සලකුණ ලෙස TWD භාවිතා වේ/ […]

Culture

තායිවානයෙන් බිදක්!

තායිවානයෙන් බිදක්! ආහාරපාන තායිවානයේ ආහාර රස අතින්නම් අඩුවක් නැත. වැය වන මුදල ඇත්තටම අප තොර ගන්න ආහාර හා රස අනුව තරමක් වෙනස් වුවත් හොද ආහාරයක් සාමාන්‍ය මුදලකට මිලදී  ගත හැකිය.  විදී ආහාරනම් බොහෝ විට දැක ගත හැකි අතර ඉතා ලාබ දායිවේ. විදි ආහාර පිළිබද කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ඩොලර් 10  වැනි මුදලකට දවසට සරිලන ආහර […]