Movie

ජපන් යන්න නම් ඔක්කොම ගාන කියද??

  • このエントリーをはてなブックマークに追加

はい!皆さんこんにちは!
හැමෝටම සුබ දවසක්!
高橋ジャパニース
තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානයේ මම තකහෂි.
今回は一番良く聞かれる質問です。
අද මම කතා කරන්නේ ගොඩක් දෙනෙක් මට යොමුකරන ගැටළුවක් ගැන.
留学費用は全部でいくら?オッコマいくらなの?
ජපන් යන්න කියක් යනවද?ඔක්කොම ගාන කියද?
ってのを一番聞かれます。
කියන එක හැමෝම වගේ අහන දෙයක්.

ただですねこれ問題がありまして、
මේ ගැන කියනවා නම්
実はね。地域によってだいぶ変わってくるんですね。
ඇත්තටම එක් එක් ප්‍රදේශ වලට අනුව වියදම් වන මුළු මුදල වෙනස් වනවා.
学校のSchool Feesは全国でほとんど同じ。
සාමාන්‍යයෙන් ජපානේ තියෙන හැම භාෂා පාසලකම අය කරන මුදල එක සමාන ගණනක්.
だいたい一年間で10Lakhs。
දළ වශයෙන් කියනවා නම් අවුරුද්දක අයකිරීම ලක්ෂ දහයක් වගේ වෙනවා.
100万ルピー前後と考えて下さい。
රුපියල් ලක්ෂ 10 කට නොවැඩි යැයි හිතන්න.
そんなに地域によって
ප්‍රදේශ වලට අනුව වුනත්
変わったりしないんですけども
වියදම් වන මුදල වැඩි වෙනසක් නොවුනත්
多少前後はあります。
සුළු සුළු වෙනස්කම් දකින්න පුළුවන්.
一番違うのは寮ですね。
ගොඩක්ම වෙනස් වෙන්නෙ නවාතැන් වලට ගෙවිය යුතු මුදල.
Accommodation Feeが
නවාතැන් වලට ගෙවිය යුතු මුදල
勿論東京が一番高いです。
තෝක්යෝ වගේ නම් මිල වැඩියි.
コロンボと同じように東京の物価が
කොළඹ වගේම සමාන විදියට තෝක්යෝ වලත් බඩුමිල
一番高いので
ගොඩක් වැඩි නිසා
東京だと月に最低5万円くらいはしますね。
තෝක්යෝ වල නම් මාසයකට අවම යෙන් 50,000 ක් වගේ වියදමක් වෙනවා.
一番安いところで沖縄だったり
ගොඩක්ම වියදම් අඩු ඔකිනව
北海道だったりするんですけども、
හොක්කයිදෝ වගේ පැති වල.
大阪も都市にしては安い方ですね。
ඒ වගේම ඕසක වගේ පැති වලත්,
あと福岡も安かったりします。
ෆුකුඔක වගේ පැති වලත් වියදම අඩුයි.

寮費ですが、
නවාතැන් වලට
月にだいたい4万ルピーから
මාසයකට රුපියල් 40,000 ක්
5万ルピーって考えて頂ければ良いんじゃないでしょうか?
50,000 ක් වගේ මුදලක් වැයවෙනවා.
ということは一年間で3から5Laksルピーくらいですね。
ඒ කියන්නෙ අවුරුද්දකට නම් රුපියල් ලක්ෂ 3 ත් 5 ත් අතර ගණනක්.
あとですね。
ඊළගට
申請費用、
අයදුම් කරන්න අයකරන මුදල.
Application feeですね。Application feeっていうのは私達が仕事する内容でして、
申請資料の翻訳だったりとか代行を務める
අයදුම් කරන විට ලියකියවිලි වල පරිවර්තනයන් සියල්ල මගේ පැත්තෙන් සිදුකරනවා.

私達エージェント会社に払うFeeですね。
こちらは7万Rsという風にしています。
මගේ ආයතනයේ එයට රුපියල් 70,000ක මුදලක් අය කරනවා.
全部合わせて12Laks〜15Laksくらいですね。
そのくらいを目安に考えて下さい。
මේ විදියට මුළු වියදම ලක්ෂ 12 ත් 15 ත් අතර වගේ මුදලක් වැය වෙනවා.
もう少し詳しく聞きたい方は、お電話でもメールでも良いですので
連絡下さい。
以上です。
තවත් මේ ගැන විස්තර දැනගන්න අවශ්‍ය අය අපිට කතා කරලා හරි හෝ ඊ මේල් මාර්ගෙන් යොමුකරන්න.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views