Japanese

ජපන් වලින් ගණන් කරමු…

  • このエントリーをはてなブックマークに追加

තුන්වන පාඩම

අද අපි ඉගෙනගන්න හදන්නේ ජපන් වලින් කොහොමද ගණන් කරන්නේ කියල……… 1 ඉඳලා 10,000 වෙනකන් ගණන් කරන විදිහ තමා මේ..!

1~10

1 – ichi
2 – nī
3 – san
4 – shī(yon)
5 – gō
6 – roku
7 – shichi(nana)
8 – hachi
9 – kyū
10 – jū

10~20

10න් පස්සේ 20 වෙනකන් ගණන් කරන විදිහ තමා දැන් බලන්න යන්නේ…!
10+1=11   →    jū+ichi=jūichi
10+2=12   →   jū+ni=jūni
10+3=13   →   jū+san=jūsan
10+4=14   →   jū+yon=jūyon
10+5=15   →   jū+go=jūgo
10+6=16   →   jū+roku=jūroku
10+7=17   →    jū+shichi=jūshichi
10+8=18  →    jū+hachi=jūhachi
10+9=19  →    jū+kyū=jūkyū
2  × 10=20  →    ni × jū=nijū

20~100

20,30,40 වගේ 10න් 10 යට ගණන් කරන විදිහ විතරයි මෙතන දාලා තියෙන්නේ….! අනිත් සියලුම ඉලක්කම් ගණන් කරන්නෙත් කලින් කියපු විදිහටමයි.
3 × 10=30 →     san  × jū = sanjū
4 × 10=40  →    yon × jū = yonjū
5 × 10=50  →    go × jū = gojū
6 × 10=60 →     roku × jū = rokujū
7 × 10=70  →    nana × jū = nanajū
8 × 10=80  →   hachi × jū = hachijū
9 × 10=90  →   kyū × jū = kyūjū
100  →   hyaku

100~1000

300,600,800 කියන තැන් වලදී උච්චාරණය කරන විදිහ  වෙනස්…..
200  →  nihyaku
300  →  sanbyaku*
400  →  yonhyaku
500  →  gohyaku
600  →  roppyaku*
700  →  nanahyaku
800  →  happyaku*
900  →  kyūhyaku
1000 → sen

1000~10,000

3000 යි 8000 යි උච්චාරණය කරන විදිහත් වෙනස්……
2000 → nisen
3000 → sanzen*
4000 → yonsen
5000 → gosen
6000 → rokusen
7000 → nanasen
8000 → hassen*
9000 → kyūsen
10,000 → man
ජපන් වලින් ගණන් කරන්නේ මේ විදිහටයි……ඒවගේම ඒ ඒ බඩු වලට අදාල වන විදිහට තව විශේෂ ගණන් කිරීමකුත් තියෙනබව අමතක කරන්න එපා…….!
  • このエントリーをはてなブックマークに追加

Views