ජපන් බසින් ගණන් කරමු.
1.1මිනිසුන් ගණන් කිරිම
| ひとり | Hitori | මිනිසෙක් |
| ふたり | Futari | මිනිසුන් 2යි |
| さんにん | Sannin | මිනිසුන් 3 දෙනයි |
| よにん | Yonin | මිනිසුන් 4 දෙනයි |
| ごにん | Gonin | මිනිසුන් 5 දෙනයි |
| ろくにん | Rokunin | මිනිසුන් 6 දෙනයි |
| ななにん | Nananin | මිනිසුන් 7 දෙනයි |
| はちにん | Hachinin | මිනිසුන් 8 දෙනයි |
| くにん | Kunin | මිනිසුන් 9 දෙනයි |
| じゅうにん | jῡnin | මිනිසුන් 10 දෙනයි |
A: ここに おんなのこが なんにんいますか。
kokoni onnanoko ga nan nin imas(u)ka?
මෙතන ගැහැණු ළමුන් කීදෙනෙක් ඉන්නවද?
B: ごにん います。
Gonin imas(u).
පස් දෙනෙක් ඉන්නවා.
1.2 සිහින්, පැතලි දේවල් ගණන් කිරීම . ( මුද්දර , ලියුම් කවර , කඩදාසි , පිගන් , ලේන්සු , කමිස වැනි දේ )
| いちまい | Ichimai | එකයි |
| にまい | Nimai | දෙකයි |
| さんまい | Sanmai | තුනයි |
| よんまい | Yonmai | හතරයි |
| ごまい | Gomai | පහයි |
| ろくまい | Rokumai | හයයි |
| ななまい | Nanamai | හතයි |
| はちまい | Hachimai | අටයි |
| きゅうまい | Kyῡmai | නවයයි |
| じゅうまい | jῡmai | දහයයි |
A: ここに おさらが なんまい ありますか。
Koko ni osara ga nanmai arimas(u)ka?
මෙතන පිඟන් කීයක් තිබේද?
B: いちまい あります。
ichi mai arimas(u).
එකක් තිබේ.
1.3 ගෘහ භාණ්ඩ සහ රවුම් හැඩයෙන් යුතුදේ ගණන් කිරීම . ( කෝප්ප , මේස , පුටු , බිත්තර වැනි දේ )
| ひとつ | Hitotsu | එකයි |
| ふたつ | Futatsu | දෙකයි |
| みっつ | Mitsu | තුනයි |
| よっつ | Yotsu | හතරයි |
| いつつ | Ithsusu | පහයි |
| むっつ | Mutsu | හයයි |
| ななつ | Nanatsu | හතයි |
| やっつ | Yatsu | අටයි |
| ここのつ | Kokonotsu | නවයයි |
| とお | Tō | දහයයි |

1.4 කුඩා සතුන් ගණන් කිරීම . ( බල්ලන් , පුසන්, මාළුන් , කෘමින් ආදිය )
| いっぴき | Ippiki | එක්කෙනයි |
| にひき | Nihiki | දෙන්නයි |
| さんびき | Sanbiki | තුන් දෙනයි |
| よんひき | Yonhiki | හතර දෙනයි |
| ごひき | Gohiki | පස් දෙනයි |
| ろっぴき | Roppiki | හය දෙනයි |
| ななひき | Nanahiki | හත් දෙනයි |
| はっぴき | Happiki | අට දෙනයි |
| きゅうひき | Kyuhiki | නව දෙනයි |
| じゅっぴき | juppiki | දහ දෙනයි |
A: いぬが なんびき いますか?
Inu ga nanbiki imas(u)ka?
මෙතන බල්ලන් කීයක් ඉන්නවද?
B: にひき います。
Nihiki imas(u).
දෙදෙනෙක් ඉන්නවා.


