🌸සිසුන් ලියාපදිංචි කිරීම හා ආරම්භක සම්මන්ත්‍රණය👉
දිනය : 2017/07/29 (සෙනසුරාදා)
වේලාව : පෙ.ව. 10.00
ස්ථානය : ශ්‍රී සුදර්ශනාරාමය,හල්/උඩුගම-කටුගස්තොට
වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න …🖍📒
1. කුඩා ළමුන් සඳහා ජපන් භාෂා පන්ති
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(උ/පෙළ)
4. විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා
5. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT – N5/N4/N3/N2/N1)
මෙහෙයවීම –
ජපන් ජාතික JLPT/NAT විභාග පරීක්ෂක
KEI TAKAHASHI