Japanese

Let`s learn Japanese dialogues.

  • このエントリーをはてなブックマークに追加

        සුහද හමුවක්!

අපගේ මිතුර මිතුරියන් නිවසට පැමිණ  ඔවුන් සමඟ සුහදව කාලය ගත කරන විට ඇතිවන සංවාදයක් ඉගෙන ගනිමු. මෙහිදී නකමුරා මහතාගේ නිවසට තමරා මහත්මිය හා එලියස් මහතා පැමිණෙන අතර ඔවුන් ලඟදී ජපානයේ පදිංචියට පැමිණි අය වේ.

中村                      : タマラさんは もう日本の 生活に なれましたか。

Nakamura           : Tamrasan wā mou nihon no seikatsu ni naremash(i)taka?

නකමුරා                 : තමරා දැනටමත් ජපානයේ ජීවත් වෙන්න හුරැ වුනාද?

タマラ                 : ええ。毎日 とても 楽しいです。

Tamara               : Eh. mainichi totemo tanashii des(u).

තමරා                    : ඔව්. හැමදාම බොහොම සතුටින් ඉන්නවා.

中村                     : そうですか。エリエスさんの、お仕事は どうですか。

Nakamura         :  sōdes(u)ka. Elias san no, oshigoto wā dōdes(u)ka?

නකමුරා               : එහෙමද? එලියස්ගෙ රැකියාවෙ වැඩකටයුතු කොහොමද?

エリエス           : そうですね。忙しいですが、おもしろいです。

Elias                   : sōdes(u)ne..isogashides(u)ga ,omoshiro ides(u).

එලියස්                 : ඒක තමයි.. කාර්යබහුල වුනත් බොහොම විනෝදයි.

…………………………………………………………………………………………..

中村                    : コーヒー もう 一杯 いかがですか。

Nakamura         : kōhī mō ippai ikagades(u)ka?

නකමුරා                :  තව කෝපි එකක් බොමුද?

タマラ.エリエス    : いいえ、けっこうです。

Tamara & Elias         : Iie ,kekkou des(u).

තමරා හා එලියස්           : එපා. මේ ඇති.

…………………………………………………………………………………………

エリエスア     : もう 8時半ですね。そろそろ しつれいします。

Elias                :  Mō hachiji han des(u)ne. sorosoro shitsurei shimas(u).

එලියස්               :  දැනටමත් 8.30  නේ.. එහෙනම් අපි යන්නම්..

中村                 : そうですか。

Nakamura     : sōdes(u)ka?

නකමුරා            : එහෙමද?

タマラ.エリエス   : 今日は どうも ありがとう ございました。

Tamara & Elias       : Kyō wā dōmō arigatō  gozaimash(i)ta.

තමරා හා එලියස්         :  අද කරපු සංග්‍රහයට බොහොම ස්තූතියි.

中村                  : いいえ。また いらっしゃってください。

Nakamura       : Iie. Mata irashshatte kudasai.

නකමුරා             : ඒක සුළු දෙයක්නෙ. ආයෙත් එන්න…

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views