Japanese

Let`s learn dialogues.

  • このエントリーをはてなブックマークに追加

   බෙහෙත් ගනිමු .

යම් රෝ්ගී තත්වයක් ඇති වූ අවස්ථාවලදී අපි වෛද්‍යවරයෙක් හමුවී බෙහෙත් ගන්නවා. එවැනි අවස්ථාවකදී  වෛද්‍යවරයා හා රෝගියෙකු අතර ඇතිවන සංවාදයක් ඉගෙන ගනිමු.

医者                  : どう しましたか。

Isha                  : Dō shimash(i)taka.

වෛද්‍යවරයා     : මොකද උනේ.

小林                 : きのうから のどが いたくて、ねつも すこし あります。

Kobayashi      : Kinō kara nodō gā itakute netsu mo sukoshi arimas(u).

කොබයෂි          : ඊයෙ ඉදලා උගුර රිදෙනවා. ටිකක් උණත් තියෙනවා.

医者                 : そうですか。 ちょっと くちを あけて ください。

Isha                 : Sō des(u)ka chotto kuchi wō akete kudasai.

වෛද්‍යවරයා    :  එහෙමද. ටිකක් කට අරින්න.

医者                : かぜですね。ゆっくり やすんで ください。

isha                 : Kaze des(u)ne. yukkuri yasunde kudasai.

වෛද්‍යවරයා    : හෙම්බිරිස්සාවනේ.. ටිකක් විවේක ගන්න.

小林                : あのう、あさってから おおさかへ しゅっちょうしなければ なりません。

Kobayashi     : Anō , asatte  kara  ōsaka e shuchchō shinakereba narimasen.

කොබයෂි         : අනිද්දා ඕසකා වලට ව්‍යාපාරික සංචාරයකට යා යුතුයි.

医者               : じゃ、くすりを のんで、きょうは はやく ねて ください。

Isha                : ja, kusuri wō  nonde , kyō  wā hayaku nete kudasai.

වෛද්‍යවරයා    :  එහෙනම් බෙහෙත් බීලා අද ටිකක් කලින් නිදාගන්න.

小林                : はい。

kobayashi      : Hai

කොබයෂි         :  හරි.

医者               : それから こんばんは おふろに はいらないで ください。

Isha                : Sorekara konban wā  ofuro ni hairanaide kudasai.

වෛද්‍යවරයා   :  තව ,හවස් වෙලා නාන්න එපා.

小林                : はい わかりました。

කොබයෂි         :  හරි තේරැනා.

Kobayashi     : Hai wakarimash(i)ta.

医者                : じゃ、おだいじに。

Isha                : Ja, odaijini

වෛද්‍යවරයා    :  එහෙනම් ඉක්මනින් සනීප වෙන්න.

小林                : どうも ありがとう ございました。

Kobayashi     : Dōmo arigatou gozaimash(i)ta.

කොබයෂි         : බොහොම ස්තූතියි.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views