Culture

Let`s learn Japanese dialogues.

  • このエントリーをはてなブックマークに追加

      ප්‍රසංගයක් බලන්න යමු.

චිත්‍රපට, නාට්‍ය, සංගිත ප්‍රසංග බලන්න යන්න අපි හැමෝම කැමතියි. තනියම යනවට වඩා යාළුවෙක් එක්ක යන්න තියෙනව නම් තවත් හොඳයි නේද… එවැනි අවස්ථාවකදී තම මිතුරෙකුට/මිතුරියකට දුරකතනයෙන් විස්තර පවසන ආකාරය ඉගෙන ගනිමු.

ひかり       : もしもし ひかりです。

Hikari       : Moshimoshi Hikari des(u).

හිකරි           : හලෝ. මම හිකරි.

二ナー       : ああ、ひかりさん、 こんばんは。 おげんきですか。

Nina          : Ah. Hikarisan. konbanwa .ogenkides(u)ka?

නිනා           : ආ හිකරි!  සුභ සන්ධ්‍යාවක්!  සැපසනීප කොහොමද?

ひかり      : ええ、げんきですよ。あのう、AKB48の コンサート、いっしょに いかがですか。

Hikari       : Eh genki des(u)yo.anō AKB48 no konsa-to, ishshoni ikagads(u)ka?

හිකරි          : මම හොදින් මේ AKB48 කණ්ඩායමේ ප්‍රසංගයක් තියෙනවා බලන්න යමුද?

二ナー      : いいですね。いつですか。

Nina          : iides(u)ne. itsudes(u)ka?

නිනා            : නියමයිනෙ කවදද තියනේනෙ?

ひかり        : らいしゅうの にちようびの ばんです。

Hkari         :  Raishū  no Nichiyōbi no ban des(u).

හිකරි           : ලබන සතියේ ඉරිදා හවස

二ナー       : にちようびですか。にちとうびの ばんは ちょっと。。。。

Nina          : Nichiyōbi des(u)ka? Nichiyōbi no ban wā chotto…….

නිනා            : ඉරිදද? ඉරිද හවස නම් ටිකක්……..

ひかり       : だめですか。

Hikari        : Dame des(u)ka?

හිකරි           : එන්න බැරිද?

二ナー       : ええ、ともだちと やくそくが ありますから。。。。

NIna           : Eh tomodachi to yakusoku ga arimas(u)kara……

නිනා            : මේ.. යාළුවෙක් හමුවෙන්න යන්න තියෙනවා.

ひかり       : そうですか。ざんねんですね。

Hikari        : Sō  des(u)ka? zannen des(u)ne.

හිකරි           : එහෙමද? අපරාදෙනෙ…

二ナー       : ええ。また こんど おねがいします。

Nina          : Eh. mata kondo onegaishimas(u).

නිනා          : එකතමයි. ඊලඟ වතාවෙ බලන්න යමු.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views