තායිවාන් මුදල් පිළිබද තොරතුරු බිදක්!
තායිවානයේ මුදල් ඒකකය නව තායිවාන ඩොලර් (NT$) හෝ (NTD) ලෙස හදුන්වයි. චීන භාෂාවෙන් “යුඅන්”- Yuan ලෙසද හදුන්වයි. එය ලියනු ලැබෙන්නේ 元 මෙලසය තායිවාන් ජනතාව අතර නිතර “කුආයි”- Kuai ලෙස බහුලව භාවිතා වේ. එහි අර්ථය ඉංග්‍රීසියෙන්නම් “Bucks” ලෙස හදුන්වයි. උදාහරණයක් ලෙස විදි කඩයක “800 kuai” ලෙස ඉල්ලුවහොත් එහි තේරුම “800 NT$”බවයි.
ISO සලකුණ ලෙස TWD භාවිතා වේ/ බැංකු කටයුතු මුල්‍යමය නීතිමය කටයුතු ආදියදී එක සලකුණ භාවිතා කරනු ලබයි.
තායිවාන් ඩොලර් හි නෝට්ටු 5ක් සහ කාසි කින් සමන්විතයි. නෝට්ටු පැමිණෙන්නේ NT$2000, NT$1000, NT$500, NT$200 සහ NT$100 ලෙසටයි. කාසි පැමිණෙන්නේ NT$50, NT$20, NT$10, NT$5, NT$1 ලෙසටය.
එහෙත් නිතරම භාවිතයේ පවතින්නේ NT$1000, NT$500, සහ NT$200 වන අතර NT$2000 සහ NT$500 භාවිතා වන අවස්ථා ඉතා දුර්ලබය.
western බැංකු බොහෝ සෙයින් ඇති කතර එය භාවිතා කර ගනිමින් ලංකාවෙන් උවද මුදල් ගෙන්වා ගත හැකිය.
තයිවන්යේදී මුදල් මාරු කර ගත හැකි ස්ථාන වශයෙන් රජයේ අනුමත බැංකු සහ හෝටල් ඇත. ඒ සදහා රිසිට් පතක් ලබා දෙන අතර භාවිතා නොකළ නෝට්ටු රැගෙන යන්නේ නම් එම රිසිට්පත ගුවන්තොටුපලට පෙන්විය යුතුය.
ලෝකෙයේ පිළිගත් ප්‍රධානම ක්‍රෙඩිට් කාඩ් පත් තයිවනයේදී ද භාවිතා කල හැකි අතර American express, Master card, Visa and Diners Club එයින් කිහිපයකි. Travelers cheque ආදියද තායිවානයේ බලයලත් බැංකු මගින් හෝ මුදල් මාරු කරන ස්ථාන මගින් මාරු කර ගත හැකිය.
අය කිරිම් සාමාන්‍යයෙන්සිදුවන්නේ මුදල් ගෙවීමයි. taxiසදහාද ගෙවීමට ඇති එකම ක්‍රමය එයයි.
1USD-30.97 TWD
1TWD- 5.52 LKR