Movie

ජපානයේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවෙන් සිටින ඕනෑම කෙනෙකු සතුව තිබිය යුතු අවම සුදුසුකම් 3!

  • このエントリーをはてなブックマークに追加

 

こんにちは
සුබ දවසක්!
Takahashi Japanese Language センターの高橋と申します。
තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානයේ මම තකහෂි.
今回は留学に必要な3つの条件をお話しします。
වෙවර විදේශ අධ්‍යාපනයට වැදගත්ම කරුණු 3ක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා
まず1つBank Balance
පළමුවෙන්ම ගිණුම් ශේෂය
銀行の預金残高について話します。
බැංකු ශේෂය සම්බන්දව කතා කරනවා
銀行の預金残高ですが最低でも25Laks必要になります。
බැංකු ශේෂය අවම වශයෙන් ලක්ෂ25ක්වත් තිබීම වැදගත් වෙනවා
250万ルピーくらいですね。
රු.2500000 ප්‍රමාණයක්
えーこの時ですね。
ඒ කාලය තුල
入管から過去3年分の
ආගමනවිගමන කාර්යාලය හරහා පසුගිය
銀行の入出金を調べられてしまうのでお気をつけ下さい。
බැංකු ගිණුමේ අවුරුදු 3ක ගනුදෙනු පරීක්ෂාකරන බැවින් සැලකිමත් වෙන්න
2番めの条件
දෙවෙනි කරුණනම්
JLPT5ですね。
JLPT5 වේ
日本語能力検定試験、最低でもN5をとらなきゃいけません。
ජපන් ප්‍රවීණතා විභාගයේ N5 සමත් වෙලා තිබීම අනිවාර්ය වෙනවා
あともう一つ、
අනිත් එක තමයි
NATっていう試験もあるんですけども、
NAT කියල කියන අනෙක් ප්‍රවීණතා විභාගය
どちらかというとNATよりも
කොහොම කිව්වත් NAT වලට වැඩිය
JLPT5のほうを取得するほうが望ましいです。
JLPT N5 පිළිගැනීම අතින් ඉහලය
JLPT試験ですが7月と12月の年に
JLPT විභාග 7 වෙනි මාසයේ හා 12 වෙනි මාසයේ
2回テストが行われていますので
2 වරක් පවත්වනු ලබනවා
なるべく早くとって下さい。
හැකි ඉක්මනින් ලබා ගන්න
NATに関しては2ヶ月に1回行われています。
NAT විභාගය මාස දෙකකට වරක් පවත්වනවා
日本語の能力を調べるために、
ජපන් භාෂා හැකියාව විමර්ශනය කිරීම සඳහා
入管から直接電話が来ることがあるので
ආගමන විගමන දෙපර්තුවෙන් දුරකථන ඇමතුම් පැමිණිය හැකි නිසා
そのためにも日本語の会話
ඒ සදහා ජපන් භාෂාවෙන් සංවාදයක්
受け答えができるように最低でも練習しておく必要があります。
ගොඩ නැගීමට හැකි ප්‍රමාණයෙන් පුහුණුවීම් කර තිබීම වැදගත් වෙනවා
それでは3番目の条件です。
එසේනම් 3 වෙනි කරුණ
Aレベル試験を取得しておくほうが望ましいです。
A/L විභාගය සමත් වී තිබීම වැදගත්.
これは日本の政府の入管からではなくて、
මෙය ජපන් ආගමන විගමන කාර්යාලයෙන් විමසන දෙයක් නොවුනත්
日本語学校さんからの条件です。
ජපන් භාෂා පාසල් වලින් ලබා ගන්න තොරතුරක් වෙනවා
これはスリランカ特有の条件なんですけども、
මෙය ඇත්තෙන්ම ලංකාවට පමණක් ක්‍රියාත්මකවන සුවිශේෂී දෙයක් වුවත්
Aレベル試験に合格してない人は
A/l විභාගය සමත් නොවූ අය
あんまり勉強していないと認識されてしまって
එතරම් අධ්‍යාපනයට උනන්දුවක් නොදක්වන,
日本語学校さんもお金を稼ぐ目的で来てしまっていると
විදේශ අධ්‍යාපනයට පැමිණියද එයද මුදල් ඉපයිමට පමණක් පැමිණෙන අය ලෙස
疑われてしまうので
පිළිගෙන සිටින නිසා
なるべくならAレベル試験をとっておくと
අනිවාර්යෙන් A/L විභාගයෙන් සමත්ව තිබුහොත්
この人は勉強を頑張っているんだということになるんで
ちゃんととって下さい。
මෙම පුද්ගලයා අධ්‍යාපනය සදහා උනනුවක් දක්වන අයෙක් ලෙස පිළිගන්න නිසා අනිවාර්යෙන් සමත් වී තිබීම වැදගත් වෙනවා.
これが日本留学に必要な最低3つの条件です。
මෙතෙක් වෙලා විදේශ අධ්‍යාපනය අවශ්‍ය වැදගත් අවම සුදුසුකම්  3 පිලිබදව කතා කල තොරතුරු
是非今から留学を考えている
අනිවාර්යයෙන්ම ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න,
スリランカ人の日本語を勉強している皆さん、
ලංකාවේ ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්න ඔබ සැම
先に知っておいて欲しいです。
කල්තියාම දැනගෙන ඉන්න එක වැදගත්.
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views