Culture

තායිවානයේ විවාහ මංගල උත්සවයක් කොයිවගේද?

  • このエントリーをはてなブックマークに追加

තායිවානයේ විවාහ මංගල උත්සවයක් කොයිවගේද?

තායිවානයේද විවාහ මංගල උත්සව වලට හිමි වන්නේ විශේෂ තැනකි. බොහෝ දෙනක් තමන්ට හැකි උපරිමයෙන් විවාහ උත්සවය ගැනීමට පෙළබි ඇත.  ලංකාවේ මෙන්ම ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වනවන විවාහ උත්සව සදහා දෙපාර්ශවයේම හැකියාව මත ඉතා ඉහලින් සමරයි

චාරිත්‍ර

මනාලයා සහ ඔහුගේ යාළුවන් මනාලියගේ නිවසට පැමිණීමත් ඒ සමගම ආගමික වතාවත් සිදු කිරීමත් ඉන් පසු තායිවාන් ජාතිකයන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වන මනාලයා විසින් මනාලියට රත්ත්‍රන් ආභරණ පලදීම සිදු කරයි. ඉන් පසු බත් ගුලි (rice ball) ආහාරයට ගැනීම සිදු කරයි. නැවුම් බව සංකේතවත් කිරීමට එය  සිදු කරයි. ඉන්පසු මනාලියගේ දෙමවුපියන් විසින් දෙපලට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දෙයි. ඉන් පසු මනාලියගේ පියා විසින් මනාලියගේ මුහුණ අවරනය කරනු ලබයි. මනාලියගේ නරක දේවල් ඓන් කර හොද දේ පමණක් රැගෙන යන බව සංකේතවත් කිරීමට ඇය සතුව ඇති අවාන නිවසින් පිටවන මොහොතේ ඉවත දමයි. ඉන් පසු ඇයගේ මව පැමිණ පිරිසිදු වතුර ගමන් ගන්නා වහනය දෙසට විසිකරයි. එයින් සංකේතවත් කරන්නේ කාන්තාවත් ජලය ලෙසටයි.

එසේ ම මනාලියගේ මන්ම සියලු චයරුප ගැනීමේ සිට සියලු දේ සිදු කරන්නේ මනාලයාගේ පැත්තෙන් විම මෙහි විශේෂයි. ඉතා ඉහලින් සකස් වූ භෝජන සංග්‍රහයක්ද පැවැත්වෙන අතර එය මනාලියගේ පර්ශ්සවයෙන් සිදු කරයි. ඇත්තෙන්ම ලංකාවේ මෙන්ම තායිවානයේද උත්සවය පැවැත්වෙන උත්සව ශාලාවද තායිවානයේ ප්‍රධාන උත්සව ශාලාවක ගැනීම තරුණ තරුණියන්ගේ පැතුමයි. ඒ වගේම මනාල මහත්මා රථ පෙලකින් පැමිණෙන අතර එය ඉතා වටින මෝටර් රථ වලින් සමන්විත වීම මනාලයාගේ පාර්ශවයේ පොහොසත් බව සංකේතවත් කෙරෙයි.

ඉන් පසු මනාලිය සහ අයගේ යෙහෙලියන්ද මනාලයාගේ නිවසට පැමිණෙයි . මනාලයාගේ පවුලේ කුඩාම දරුවෙක් විසින් මනාලියහට රතු ඇපල් ගෙඩියක් ලබා දී එය ස්පර්ශ කිරීම සිදු කරයි. ඉන් පසු රතු ලියුම් කවරයක් මනාලිය විසින් එම දරුවාට ලබා දෙයි.මනාලයාගේ නිවසෙහි ඇති ආගමික වථාවත් කරන ස්ථානයේ මනාලියගේ නිවසින් ලැබුනු විවිධ තෑගි එහි තබා තිබේ.

 

  • このエントリーをはてなブックマークに追加

TAIWAN STUDENT VISA

TAIWAN STUDENT VISA


මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.

  • වයස 18-30 දක්වා


චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව .

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.

Call: ‭‭+94 (77) 886 2384

 

Views