experience

තායිවානයේ විශ්වව්ද්‍යලයේ නම කුමක්ද? සියලු පහසුකම් ලැබෙනවාද? වෙනත් ජාතින් අධ්‍යාපනය ලබනවාද?

  • このエントリーをはてなブックマークに追加

තායිවානයේ විශ්වව්ද්‍යලයේ නම කුමක්ද?
සියලු පහසුකම් ලැබෙනවාද? වෙනත් ජාතින් අධ්‍යාපනය ලබනවාද?

Kao Yuan University

අද අපි ඔබව දැනුවත් කිරිමට බලාපොරොත්තු වන්නේ ඔබට තායිවානයට ගියවිට ඉගෙන ගැනීමට ලැබෙන විශ්වවිද්‍යාලය පිලිබදවයි.

තායිවානයේ Kao Yuan University පිහිටා ඇත්තේ තායිවානයේ Kaohsiung හී ය.

මෙම විශ්වවිද්‍යාලයේ මේ වන විටත් විදේශ සිසුන් රැසක් අධ්‍යාපනය ලබනවා. ඒ අතරින් වියට්නාම්, ඉන්දුනීසියනු ශිෂ්‍යයින් බහුලයි.

ඇත්තෙන්ම මෙය ඔබට ලැබෙන විශේෂ අවස්ථවක්. විවිධ ජාතින් සමග එකට ඉගෙන ගන්න ලැබීම ඉතා වටිනා අවස්ථාවක් ලෙස කිව යුතුය

මෙහි දැක්වෙන්නේ ඔබ යාමට සිටින Kao Yuan University හි ශිෂ්‍යන් පිරිසක් අධ්‍යාපනයෙහි යෙදී සිටියදී හා විෂය බාහිර ක්‍රියාකාරම් වල යෙදී සිටිනා අවස්ථා කිහිපයකි.

නිස්කලංක පරිසරයක පිහිටා ඇත

 

 

සියලු පහසුකම් වලින් සමන්විත පන්තිකාමර

විනෝදකාමී ඉගෙනීම් පසුබිම

ක්‍රීඩාගාර පහසුකම්

පරිගණක විද්‍යාගාර

ඔබට මෙවර තෝරා ගැනිමට ලැබෙන විෂයන් අතර සංචාරක ව්‍යාපාරය හෙද සේවය ඇතුලත් වේ. ඊට අමතරව චීන භාෂාව ඉගෙනීම අනිවාර්ය වන අතර ජපන් භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට හැකියාව ඇත. ඇත්තෙන්ම අර්ධකාලින රැකියාවක නිරත වන අතරතුර මෙවන් විශේෂිත පාඨමාලාවක් හැදෑරීමට ලැබීම වටින් ආවස්තාවක් ලෙස කිව හැකිය.

තොරතුරු

මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.
  • වයස 18-30 දක්වා

චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම

අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව.

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි,විසා සදහා වු ගාස්තුව, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව

ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

23 සදුදා දින සිට TAIWAN STUDENT VISA (තායිවාන් ශිෂ්‍ය වීසා) සම්මුඛ පරීක්ෂණ අරම්භ වී ඇති බැවින් හැකි ඉක්මනින් අප හා සම්බන්ද වී වේලාව වෙන් කරවා ගන්න සම්මුඛ පරීක්ෂණ අගෝස්තු මස 5 වැනිදා දක්ව ා. සැප්තැම්බර් මස ආරම්භ වන පාඨමාලාව සදහා හැකි ඉක්මනින් අප හා සම්බන්දවන්න! සිසුන් බදවා ගැනීමේ අවසන් පරීක්ශණය තායිවාන් විශ්වව්ද්‍යලයේ සම්බන්ධීකරුගේ මුලිකත්වයෙන් අගෝස්තු 12 සිදු කරනවා

Call: ‭‭+94 (77) 886 2384

වැඩීදුර තොරතුරු සදහා ඔබගේ දුරකථන ඇමතුම් අංකය ලබා දෙන්න.

  • このエントリーをはてなブックマークに追加

Views