Thaiwan

පළවන කණ්ඩායමට තායිවාන් Student Visa ලැබුණා!

  • このエントリーをはてなブックマークに追加

පළවන කණ්ඩායමට තායිවාන් Student Visa ලැබුණා!

මෙවර තායිවාන් විසා සදහා අයදුම් කරනු ලැබූ ශිෂ්‍යන් දෙදෙනාව හදුන්වාදෙනු ලබනවා. තායිවාන් ශිෂ්‍ය විසා ලබා ගැනීමට අප බොහෝ මහන්සි වූ අතර එහිදී ලද අත්දැකීම් මෙසේ ඔබ හා බෙදා ගනිමු.

 

මම ශිෂ්‍යයින් සමග විසා සදහා ඉන්දුනීසියාව බලා පිටත් වුනෙමි. ඉන්දුනීසියාවට ගියේ ඇයි කිව්වොත් ලංකාවේ තායිවාන් තානාතිපති කාර්යාලයක් නැති නිසා බව කිව යුතුයි. ඇත්තන්ම තායිවාන් විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් ඉන්දුනීසියානු ශිෂ්‍යන් රැගෙන යාමට ඉන්දුනීසියාවට පැමිණිම හේතුවෙන් අප ඉන්දියාවට යාමට සිටි ගමන වෙනස් කර ඉන්දුනීසියාවට යාමට තීරණය කළේය. ඉන්දුනීසියාවට ගියපසු ප්‍රථමයෙන්ම වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට රෝහල වෙත පැමිණියා. වාර්තාවෙහි ප්‍රතිපල ලබා ගැනීම

ට දින 3ක් ගතවේ. වෛද්‍ය වාර්තාව ලංකාවේදී ලබා නොගැනීමට හේතුව නම් ලංකාවේ ඇති රෝහල් තායිවානයේ බාර නොගැනීමයි.

ඉන්පසු අයදුම් කිරීමට අවශ්‍ය සියලු ලියකියවිලි බර දෙනු ලැබුවා. එහිදී වවිසා අයදුම් ගාස්තුද ගෙවනු ලැබුවා. තායිවාන් තානාපති කාර්යාලයේ නිතරම ළමුන්ගෙන් පිරි තිබුණි. එයට හේතුවනම් ඉන්දුනීසියාවේ තායිවාන් ශිෂ්‍ය විසා ජනප්‍රියයි. ලාංකිකයන් ඉන්දුනීසියාවේදී තායිවාන් ශිෂ්‍ය විසා අයදුම් කිරීම එතරම් නොමැති නිසාම මෙහිදී සම්මුඛ පරීක්ෂණයක් සදහා මුහුණ දීමට සිදුවිය. ඉන්දුනීසියානු ශිෂ්‍යන් සදහා ඇත්තෙන්ම සම්මුඛ පරීක්ෂණය තෝරාගැනීමකින් සිදු කරන අතර. සෑම සිසුවෙක්ම එයට මුහුණ නොදෙයි. එහෙත් මා සමග ගිය ශිෂ්‍යන් දෙදෙනාටම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට සිදුවිය. විසා ඉල්ලුම් කල දින සිට දින 10ක් ගත වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය පැවැත්විණි. ඒ සදහා අපි බල සිටියෙමු!

සම්මුඛ පරීක්ෂණය සාර්ථකව නිම විය. ප්‍රතිපල පැමිණීමට බොහෝ කාලයක් ගත විය. ඉන්දුනීසියානු සිසුන් විසා ලබාගෙන තායිවානය බලා පටත් වුවත් අපි ඒ වන විටත් ප්‍රතිපල අපේක්ෂාවෙන් බලා සිටියෙමු.සෑම දිනකම දුරකථන ඇමතුම් ලබා දෙමින් බලා සිටියෙමු. මෙසේ බලා සිටි අවසානයේ විසා ලැබිණි! ජපන් විසා ප්‍රතික්ෂේප වී ඇති ඔබට තායිවාන් විසා නිර්දේශ කරමි!

ReplyForward

 

 

 

  • このエントリーをはてなブックマークに追加

TAIWAN STUDENT VISA

TAIWAN STUDENT VISA


මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.

  • වයස 18-30 දක්වා


චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව .

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.

Call: ‭‭+94 (77) 886 2384

 

Views