Thaiwan

ජපන් සිහිනය බොද වුණාද? එයට විසදුමක් බලමුද?

  • このエントリーをはてなブックマークに追加

ජපන් සිහිනය බොද වුණාද? එයට විසදුමක් බලමුද?

මේ වන විට ජපානය යෑමට සිහින දැකපු බොහෝ දෙනෙක්ගේ සිහිනය බොද වී ගොස් ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. ජපන් සිහිනය සැබෑ නොවූ ඔබට නැවත වරක්  ජපානයට අයදුම් කිරීමට යම් කාලයක ගත වන බවත් එසේ අයදුම් කලත් එය සාර්ථක වේ ද යන්නත් විශ්වාසයක් නොමැති  නිසාම එයට විසදුමක් ලෙස අප අපගේ තායිවාන් ශිෂ්‍ය විසා ඔබට හදුන්වා දෙන්න කැමති. එහිදී එයට ඔබ පෙර අයදුම් කල ජපන් විසා මගින් බලපෑමක් ඇති වන්නේ නැත. මුලිකව භාෂා ඉගෙනගෙන යාමටද අවශ්‍ය වන්නේද නැත එයට හේතුව වශයෙන් තායිවානයේදී ඔබ ඇතුලත් වන විශ්වවිද්‍යාලයේම මාස 6ක චීන භාෂා පුහුණුවක් ලබා දෙන නිසාය එමෙන්ම එහි විශේෂත්වය වන්නේ ඔබ කෙලින්ම ඇතුලත් වන්නේ විශ්වවිද්‍යාලයට විමයි. වසර 4 අවසානයේ ඔබට උපාධියක් සමග රැකියාවක් කිරීමට විසා ද ලැබීම විශේෂත්වයකි. තායිවාන් අධ්‍යාපනය පිළිබද වැඩිදුර තොරතුරු අපි මෙම ලිපියෙන් කතා කරුණු ලැබුවා.
 ජපානයේ මෙන්ම අර්ධ කාලීන රැකියා කිරීමට හැකියාවද ලැබෙන අතර ඒ සදහා වෙනම පලපත්‍රයක්ද ලැබේ. අර්ධ කාලින රැකියා විශ්වව්ද්‍යාලයෙන් සොයා දෙන අතර  අර්ධ කාලීන රැකියා පිළිබද වැඩිදුර තොරතුරු මෙම ලිපියෙහි දැක්වේ.

මුලික තොරතුරු කෙටියෙන්

මුලික පාඨමාලා කිසිවක් අවශ්‍ය නැත
මූලික සුදුසුකම්
A/L විභාගයට පෙනි සිටීම.
වයස 18-30 දක්වා
චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා  ඉගෙන ගැනිමට හැකියාව!
සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.
අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව. අධ්‍යපනයෙන් පසු WORKING VISA
වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.
ඔබට අවශ්‍ය සියලු තොරතුරු අගෝස්තු 12 වන දින පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වී දැන ගත හැකි අතර එහි පැමිණෙන විට ඔබසතුව ඇත සියලුම සහතික පත්‍රද ඒවායේ ඡායා පිටපත්ද රැගෙන පැමිණෙන්න

තායිවාන් වීසා හදුන්වාදීමේ සම්මන්ත්‍රණය

තායිවාන් වීසා හදුන්වාදීමේ සම්මන්ත්‍රනය
WORK AND STUDY IN TAIWAN
INTRODUCTION SEMINAR
අගෝස්තු මස 12 වන දින
උදෑසන 10 සිට පස්වරු 2 දක්වා
සසකාවා ශාලාව,කොළඹ 03
(Sasakawa Hall, Bala Tampoe Lane,Colombo 03)හී දි පැවැත්වේ.
  • හදුන්වාදීමේ වැඩ සටහන
  • සම්මුඛ පරීක්‍ෂණ
  • තොරතුරු දැන ගැනීමට අස්ථාව
  • තකහෂී සෙන්සෙයි සහ තායිවාන් සම්බන්‍ධීකරුවන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව
ඔබගේ සියලු ලියකියවිලිද ඒවායේ ඡායා පිටපත්ද සමග පැමිණෙන්න
ඇතුල්වීම නොමිලේ!
අසුන් වෙන්කරවා ගැනීම සදහා අදම අමතන්න
For more information:
Call: +94(77) 8862384
  • このエントリーをはてなブックマークに追加

Views