Movie

ජපානයේ අර්ධ කාලීන රැකියාවක් කර කියක් උපයනවද?

  • このエントリーをはてなブックマークに追加

ජපානයේ අර්ධ කාලීන රැකියවක් කර කියක් උපයනවද?
日本でアルバイト!いくら稼げるの?
ආයුබෝවන් තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානයේ මම තකහෂි
アユボワーン。高橋ジャパニーズランゲージセンターの高橋です。
දැන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජපානයේ අර්ධ කාලීන රැකියා පිලිබදවයි
今回お話ししたいのは日本でのアルバイトについて!
අර්ධ කාලීන රැකියා! ජපානයේනම් හැමෝම කියන්නේ බයිතො කියලා
アルバイト。日本ではみんなバイトって言います。
ඇත්තෙන්ම මෙය german වචනයක්
実はこれドイツ語なんですね。
එක කොහොම වුනත්
まあそんな豆知識は置いといて、
මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ
私も大学生の頃は
බොහෝ ලෙස අර්ධ කලීන රැකියාවල නිතර වුණා
バイトをよくしていました。
pizza delivery රැකියාවක නිතර වුණා
ピザの配達をしていましたよ。
පැයට ගෙවූ මුදල තරමක් හොද අතර එය ඒ කාලයේ පැයට 1000යෙන් වුණා
時給がかなりよくて、その時は1時間1000円でした。
සමාන්‍යයෙන් දවසකට පැය 10 රැකියාවක් කරලා 10000 උපයා ගත්තා
だいたい一日10時間働いて10000円。
විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර නිසා සතියට 3වරක් පමණක් රැකියාව කිරීමට හැකි වුණා
大学に行きながらだったので週に3回
10000円✕3✕4 (මසකට) = 120,000円
10000円✕3✕4(1ヶ月)=120,000円
ජපන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සාමාන්යෙන් වෙවැනි ප්‍රමාණයක් උපාය ගනු ලබනවා
日本の大学生は基本的にみんなこのくらいは稼いでいます。
විශ්වවිද්‍යාලයට හැමදාම යාමට අවශ්‍ය නොවූ නිසාත් එම වෙලාව තිබු නිසාත් නෙහ්
大学も毎日行く必要なかったですし、時間だけはありますからね。
මෙම මුදල් ප්‍රමාණය කිව්වොත් ලංකාවේ අයටනම් ලොකු මුදලක්
この金額を聞くとスリランカ人にとっては大金ですよね。
නමුත් ජපනයේනම් හැමදෙයක්ම ගණන් නිසා එම මුදල ලොකු මුදලක් ලෙස සිතීමට නොහැකිය
しかし、日本はなんでも高いですから、そんなにたいした事はないんですよ。
මුලින්ම වැඩියෙන්ම මුදල් වැය වන්නේ ප්‍රවාහන මාධ්‍යන් සදහාය
まず一番高いのは交通費です。
ජපානය ලෝකයත් සමග බැලීමේදී ප්‍රවාහන ගාස්තු වැඩිම රටවල් අතරින් ඉහලින්ම සිටියි
日本は世界的にみても交通費の高さはトップレベル。
tokyoවල ජීවත් වෙනවනම් ප්‍රවාහන ගාස්තු විතරක් 15000 ටක අධික මුදලක් වැය වෙනවා
東京で生活すると交通費だけで1ヶ月1万5千円は軽く越えます。
ජීවත් වන ප්‍රදේශය අනුව
住んでいる場所から
එලියට පැමිණෙන්නම 1000 විතර ප්‍රමාණයක් යනවා
都心に出るだけで1000円くらいはかかりますからね。
මීලගට වැඩියෙන්ම වියදම් වන්නේ නිවාස වලටය
次にかかるのは住居費。
tokyoවල සමාන්‍යයෙන් නිවසකට 60000-80000 අතර මුදලක් වෙනවා
東京の平均的な家賃は6万円〜8万円。
පාසල ලග වගේ තිබෙන නිවසකක් 40000 වගේ මුදලකට ලබා ගත හැකි අතර
学校の寮に住めば4万円以下も可能ですが、
ඒ වගේ ගානක් යනවා
そのくらいはします。
අනිත් දෙය නම් සන්නිවේදන ගාස්තුය
あとは通信費。
දුරකථන ගාස්තු හා අන්තර්ජාල ගාස්තු
携帯代やインターネット代は
එකතුව 10000 පමණ වෙනවා
合わせて最低でも10,000円くらいします。
කෑම වියදම පුද්ගලයාගෙන් පුද්ගයට වෙනස්ය
食費は人によって違いますが、
තමන් හදාගන්නවනම් 30000 පමණ වෙනවා
自分で作れば3万円くらいかな
බීම පානයක් සදහා සහභාගී වුවහොත් 3000 පමණ වැඩි වෙනවා
飲み会とか行っちゃうと3000円は簡単に超えちゃいますね。
එළියෙන් කෑම ගන්නවානම් අඩුවට ගන්න තැන් තිබුනත්
外食も安いところは勿論ありますが、
තමන් හදාගෙන කන එක වඩාත් හොද යැයි පැවසිය හැකිය
自炊することをオススメします。
විදුලි ගාස්තුව ලංකාවත් එක්ක බැලුවම බොහෝවිට එක සමානයැයි සිතේ
光熱費はスリランカとほとんど同じだと思います。
ලංකාවේනම් විදුලිබිල පමණක් ඉතා මිල අධිකය
スリランカって電気代だけやたら高いですもんね。
とまあ
නැවත වරක් සියල්ල එකතු කර බැලුවහොත්
改めて整理すると
ප්‍රවාහන ගාස්තු 15000+නිවස සදහා 60000+ සන්නිවේදන ගාස්තු 10000+කෑම සදහා 30000+ විදුලි ගාස්තු 5000= මුළු මුදල 120000
交通費1万5千円+家賃6万円+通信費1万円+食費3万円+光熱費5千円
合計12万円
වැටුප නැති වෙලා යනවා නෙහ්
バイト代は消えますね。
කොහොමවුනත්, විදේශ සිසුන්ට රැකියා කිරීමට ඇති වෙලාව නීතියෙන් සිමා කර ඇති අතර
ちなみに留学生はアルバイトできる時間は法律で決まっていて
එය සතියකට පැය 28ක් පමණ වේ
1週間に28時間しかできません。
නමුත් සති 4කට එය පැය 112කි
つまり一ヶ月を4週間とすると112時間
පැයකට 1000 ලැබෙන රැකියවක්නම්
時給1000円のバイトで
මසකට 112000කි
1ヶ月112,000円!
ගමක වගේ ජීවත් වුනොත් වියදම අඩුයි කියන අයත් සිටියත්
じゃあ田舎で暮せば安いじゃないか?って思う人もいると思いますが
ගමක වගේ අර්ධ කාලීන රැකියා අවස්ථාද අඩු අතරම
田舎はアルバイトの種類も少ないし、
තවද tokyo හා බැලීමේදී පැයට ලැබෙන මුදලද 200 පමණ අඩුවීමක් දක්නට ලැබේ
また、時給も東京に比べると200円くらい時給は下がります。
tokyo වලත් අවම මුදල 932
東京の最低賃金は932円に対して
ඔකිනව 714
沖縄は714円
ඕසකා 883
大阪は883円
ෆුකෝකා 765
福岡は765円
මේ ආකාරයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ
こんな感じで地域によって違うんです。
නිවාස වල ගණන්ද මේ ආකාරයට අඩු වීමක් දක්නට ලැබේ
まあ家賃もその分安いですけどね。
とまあ、
ජපානයේ අධ්‍යාපනයට ගොස් මුදල් ඉපැයිමේදී එතරම් විශාල මුදලක් සොයා ගැනීමට අපහසු වේ
日本で留学してもそこまで稼げるわけでもないんですよ。
මේවැනි කාරනාද විදේශ ගත වීමට පෙර දැන ගෙන තිබීම වැදගත් වේ.
こういうことも留学する前の知識としてちゃんと覚えておいて下さい。
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views