Movie

සුදුසුකම්ලත් නියෝජිත ආයතන සහ කපටි නියෝජිත ආයතන තෝරා ගන්නේ කොහොමද?

  • このエントリーをはてなブックマークに追加

こんにちは。
සුබ දවසක්!
高橋ジャパニーズランゲージセンターの高橋です。
තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානයේ මම තකහෂි.
今回は良い留学エージェント会社と
මම අද ජපන් යන්න නියෝජිත ආයතනය තෝරා ගන්නකොට
悪い留学エージェント会社の
ඒක හොද ආයතනයක්ද නැද්ද යන වග
紹介をしたいと思います。
තෝරා ගන්නේ කොහොමද කියල හදුන්වන්න බලාපොරොත්තු වෙනවා.
悪い留学エージェント会社ですが
කපටි නියෝජිත ආයතන නම්
スリランカにはいっぱいありますね。
ලංකාවේ හැමතැනම වගේ තියෙනවා
スリランカ人は結構悪い人が多いと!
ලංකාවේ ගොඩක් කපටි නියෝජිතයෝ ඉන්නවා කියල කිවුවොත්!
ボルボルボルと!
බොරු බොරු බොරු කියල කියන්නෙ
だいたい紹介できる学校が
සාමාන්‍යයෙන් ළමයින්ට හදුන්වලා දෙන භාෂා පාසල්
一個しかないんですね。
1කට වඩා නෑ.
そこのエージェント会社の社長が卒業した学校しか
එකේදී වෙන්නෙ ඒ ආයතනය කරන කෙනා ජපානයේදී ඉගෙන ගත්ත පාසලටමටම
だいたい紹介できないので
ළමයි යොමුකරන එක.
まず留学したいのであれば
මුලින්ම ජපන්යන්න හිතාගෙන ඉන්නවා නම්
そこの留学エージェント会社に日本語学校の名前を聞いてみて下さい。
ඒ නියෝජිත ආයතනයෙන් යවන ජපානේ භාෂා පාසලේ නම අහන්න
そこの留学エージェント会社がちゃんとしていれば選べるはずです。
ඒ නියෝජිත ආයතනය පිළිගත් එකක් නම් තෝරගන්න.
名前を言わないということは怪しい学校だと思って下さい。
ඒවාගෙ නම හරියටම කියන්නෙ නැති නම් අනිවාර්යෙන්ම ඒ ඉස්කෝල එතරම් පිළිගත් ඒවා නෙමෙයි කියන එක මතක තියා ගන්න.
日本にも怪しい学校はいっぱいあります。
ජපානේ වුනත් පිළිගන්නේ නැති පාසල් ගොඩක් තියෙනවා.
スリランカ人が紹介する学校は中国人しかいない学校だったりとか
ලංකාවේ නියෝජිතයින් හදුන්වල දෙන පාසල් වල ගොඩක්ම ඉන්නේ චීන ජාතිකයන්
ネパール人しかいない学校だったりするケースが多いです。
ඒ වගේම තමයි නේපාල ජාතිකයන් තමයි බහුතරය.
こういう悪いエージェント会社は
මේ වගේ කපටි ආයතන
なるべく使わないようにして下さい。
පුළුවන් තරම් තෝරා නොගෙන ඉන්න වගබලා ගන්න.
事前に調べられる日本語学校のサイトがあるので
කල්තියාම ජපන් භාෂා පාසල් වල තොරතුරු ලබා ගැනීමට වෙබ් අඩවියක් ඇති නිසා
URLを下の概要欄に貼っておきます。
URL එක පහතින් සදහන් කරන අතර
そちらをクリックして頂けると
එය click කර
日本語学校の名前から各国の生徒数がどのくらいいるかっていうのを
ජපන් භාෂා පාසලේ නම ,කොයි වගේ රටවල් වලින්ද වැඩිපුර ශිෂ්‍යන් ඉන්නේ කියන දේවල්
調べられるので
හොයල බලන්න පුළුවන් නිසා
予め調べておくと騙されないで済みます。
කල්තියාම පරීක්ෂා කරලා බැලුවොත් රැවටෙන එකෙන් වැළකෙන්න පුළුවන්.
私の留学エージェントでは
මගේ ආයතනය
今台湾の方でも運営しているのですが
තායිවනයේත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර
20校提携しているんですね。
එහි පාසල් 20ක් පමණ හවුල් වී වැඩ කරනවා.
そのうち私がスリランカでもエージェント会社をします。
ඒත් එක්කම මම ලංකාවේ ආයතනයක් පටන් ගත්තා.
って言ったら、実は20校中7校しか、、
එත්,ඒ පාසල් 20න් 7කට වඩා ලංකාවෙන් ශිෂ්‍යයන් ගෙන්වාගන්න කැමැත්තක් දක්වන්නේ නෑ
スリランカ人はちょっと、、あんまり興味ないです、、ってところが多くて
ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන්ට එතරම් කැමැත්තක් නැහැ කියල කියපු පාසල් තමයි බහුතරය.
7校しか今は提携できておりません。
ඒ නිසාම දැනට පාසල් 7ක් එක්ක සම්මන්ධතා පවත්වාගෙන ඉන්නවා.
まあでも7校
ඒ පාසල් හත
東京、大阪、福岡、沖縄あります。
Tokyo, Osaka, Fukouka, Okinawa කියන ප්‍රදේශ වල තියෙන්න.
その中から自分の気に入った学校、条件の合った学校選んで頂いて留学することが可能です。
එම පාසල් අතරින් තමන්ට කැමැත්තක් ඇති පාසල තෝරාගෙන එහි ඇති කොන්දේසි වලට යටත්ව තොරගන්න පුළුවන්.
折角高いお金を払うので
විශාල මුදලක් වැය කරන නිසාම
いい学校を選んで留学して下さい。
හොදම  පාසලක් තොරාගෙන ජපන් යන්න සැලකිලිමත් වෙන්න.
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views