Japanese

Japanese

සුන්දර ජපානයේ දෙසතියක්!!!

අමතක නොවන මතකයන්……. කුඩා අවධියේ සිටම සුන්දර ජපානයට යාමට තිබු සිහිනය සැබෑ කරමින් දෙසතියක ජපානයට යාමට ශිෂ්‍යත්වයක් මා හට හිමි විය. එහිදී ලද අත්දැකීම් ඔබත් සමඟ බෙදාගැනීමට සිතුවෙමි. ඕසකා, නරා, කියෝතෝ හා හිරෝෂිමා වැනි නගරවල සංචාරය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අතරින් වඩාත්ම සිත්ගත් ස්ථාන පිළිබඳව ඔයාලට කියන්න හිතුවා.         කියෝතෝ හි පිහිටි […]

Japanese

ජපන් ගුරුවරියක් වීමේ සිහිනය

ජපන් ගුරුවරියක් වීමේ සිහිනය ? පොඩිකාලේ ඉදන්ම  මගේ හිතේ කොනක තිබුණු ආසාවක් තමයි කවදහරි දවසක සාරියක් ඇඳල කොන්ඩෙ බැඳලා පොත් ටිකත් තුරුළු කරන් ළමයින්ට උගන්නන්න යන එක. මොනවා උගන්නන ගුරුවරයෙක්ද කියන එකනම් හිතල තිබුණේ නෑ. කොහොමහරි චූටි ටීච කෙනෙක් වෙන්නයි ඕනේ වුනේ. නොසිතූ හැරවුමක්  ! O/L කරන කාලෙනම් හීනෙ වුනේ ගණන් ටීච කෙනෙක් වෙන්න. එත් […]

Japanese

මා ආදරය කරන මගේ ජපානය දන්නවාද ඔයා ….?

මගේ ජපානය ගැන මා හිතන දේ … මා ජපානයට ආදරය කරන්න පටන් ගත්තේ  මා පාසල් යන අවධියේ ඉඳල  . ඉතින්  ජපානය කියන්නේ මගේ පෙම්වතා හා සමානයි කිව්වොත් මන් වැරදි නැ කියල හිතනවා .  ඒ හින්ද ,  මගේ ජපානය ගැන මන් ආයෙමත් මතකය අවදි කරන්න හිතුවා . ඉතින් ; මේ ලස්සන තැන් , ජපානයේ සුන්දර බව […]

Japanese

ජපානයේ කැරෝකේ , කොරියාවේ නොරෙපන් දන්නවද ???

ඔයත් විනෝදකාමී කෙනෙක්ද ?? ඔයත්  විනෝදකාමී කෙනෙක්ද ? එහෙනම් , ජපානයට කොරියාවට ගියොත් අනිවාර්යෙන්ම යන්නම ඕනේ තැනක් තමයි කැරෝකේ   එහෙමත් නැත්නම් නොරේ පන් කියන්නේ . කැරෝකේ , නොරෙපන් ගියොත් ඔයාලට අනිවාර්යෙන්ම හොදට විනෝද වෙලා , සිංදු කියල , නටල එන්න පුළුවන් . ඒ නිසා  ජපානේ , කොරියාවේ යනවනම් , අනිවාර්යෙන් මේ ස්ථාන වලට යන්න […]

Japanese

වයස අවුරුදු 15ක මා , වයස 35ක මට ලියන ලියුම ……

මෙහෙම ලියන්න හිතුනේ….. ජපානයේ ගායිකාවක් වන  Aki Anjelaගේ  ගීතයක් හිතට දැනුණේ කොයි විදියටද කියල  තමයි මන් මේ ලිපිය ලියන්න අදහස් කළේ .මගේ හිතට දැනුණ ලස්සන  තේරුමක් තියන ලස්සන  ගීතයක් .මේක කියවන ඔයත් මේකට  ගොඩක් කැමති වෙයි කියල හිතනවා .   මොකද්ද මේ…. අවුරුදු 15ක් වයසැති මා  , වැඩිහිටියෙකු වූ  ආදරණීය  මට ලියන ලියුම …. ආදර […]

Japanese

ජපන් භාෂා පාසලක සම්මුඛ පරීක්ෂණයකදී අසනු ලබන ප්‍රශ්න…

ජපන් භාෂා පාසලකට ඇතුල් වීමේදී , අසනු ලබන ප්‍රශ්න පිළිබඳව කලින් දැනසිටීම , පාසලට ඇතුලත් වීමට සිටින ඔබ සැමට ප්‍රයෝජනවත් යයි සිතමි . එම ප්‍රශ්න මොනවාද යන්න පහතින් දැක්වේ .   1 . 自己紹介をしてください。 – තමන් ගැන හැඳින්වීමක් කරන්න . 名前 – නම 年齢 – වයස 家族 –   පවුල 趣味 – විනෝදාංශය 2 . 時間、数字   […]

Japanese

සකුරා මල් පිපි දේශය සිහිනෙන් දැක්කෙමි ….

   සිහිනය ….. එදා ලස්සනට ඉර පායලා තිබ්බ සුන්දර දවසක් . මාත් ගොඩක් අසාවෙන් ඒ මල් ගොමුවකින් පිරිලා තිබ්බ ලස්සන පරිසරය බලන්න ගියා . ඒත් මන් බලාපොරොත්තු වුණ විදියට කිමෝනා අන්ද ගත්තු ලස්සන කාන්තාවන් මට දකින්න හම්බවුණේ නෑ . හිතට පොඩි දුකකුත් ඇති වුණා . ඒත් ඒ උද්‍යානය තුල දකින්න ලැබුණු සකුරා මල් වලින් මගේ […]

Japanese

යළි හමුවන තුරු සයෝනරා …

මොකක් ගැනද මං මේ කියන්න යන්නේ …??? මං මේ කියන්න යන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් ගැන . ඇත්තටම කිව්වොත් මන් රැකියාව කරන ස්ථානයේ මගේ ආයතන ප්‍රධානියා ගැන . ඔහු ජපන් ජාතිකයෙක් . ඔහු එක්ක ආයතනයේ වැඩ කරන කාලය තුළදී , ජපන් භාෂාව පිළිබඳව තවත් ඉගෙන ගන්නත් පුළුවන් වුණා . ඉතින් ජපන් ජාතිකයෙක් එක්ක තියන අත්දැකීම ඔයාල […]

Japanese

දෙවොන්දරා සන් කෝ ….නොරිකෝ සන් කෝ ???

ආයාචනා ….. සකුරා මල් ඉහිරුණු ජපානයේ සීතල පොද පිනි වසන්තයේ…. සුන්දර  දේශේක අරුණලු  විසිරෙන …. ආදර කතාව මතකද මිතුරෙන …..දෙවොන්දරා  හා නොරිකෝ සමගින .. මලගිය ඇත්තෝ එපුවත  අසමින …. බිදුනිද සිත කඳුලක් ගෙන එන …. ගත උණුසුමට තිබුණිද  අවන්හලක …. කොෆි බීමක් ….. යටි සිතකින් මතුවන ආදර උල්පත … කොහේ ගියෙදෝ සොයා විමනක් … කබුකි නැටුම් […]

Japanese

ජපානයට ආදරය කරන මා ……

මම මුලින්ම ජපානය  ගැන දැනගත්තේ  කොහොමද…..  ? මම ලාංකිකයෙක් විදියට ජපානේ ගැන මුලින්ම දැනගත්තේ  ඔෂින් කියන නාට්‍ය බලන්න ගත්තට පස්සේ . ඉතින්  ඒ කාලේ මම පොඩි නිසා අම්මගෙන් ටිකක් අහල දැනගත්ත ජපානේ ගැන . තව අම්ම කියපු කතාවක් තමයි ; ජපානයට බෝම්බ දාපු වෙලාවේ  ජපානේ ධෛර්යමත් කරලා , ශක්තිමත් කරපු රට තමයි අපේ ලංකාව .   ඉතින් එදා එහෙම  වුණු […]