Japanese

Japanese

Japan Expo 2018

Japan Expo කියන්නේ මොකද්ද ? Japan Expo කිවූ සැනින් හිතට නැගෙන්නේ  එහි අර්ථය නේද ?  අලුතින් යමක් ගැන ගවේෂණය කරනවා යන්න නේද ?  ඒත් මන් දැන් කියන්න යන්නේ Japan Expo යනුවෙන් කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වුණු   ජපානය හා සම්බන්ධව  තිබු ප්‍රදර්ශනය  පිළිබඳවයි.          Japan Expo බලන්න ඔයත් ආවද ? මෙම ප්‍රදර්ශනය තුළදී  ජපානය […]

Japanese

ජපන් භාෂාවේ එන ක්‍රියාපද…….

හත්වෙනි පාඩම අද පාඩමේ අලුත් වචන  みず mizu වතුර こうえん kōen උද්‍යානය アイスクリーム aisukurīmu අයිස් ක්‍රීම් ちょっと chotto පොඩ්ඩක් ビール bīru බියර් えいご eigo ඉංග්‍රීසි භාෂාව ワンピース wanpīsu ගවුම ゴール gōru ගාල්ල のみます nomimas(u) බොනවා やすみます yasumimas(u) විවේක ගන්නවා かいます kaimas(u) මිලදී ගන්නවා べんきょうします benkyōshimas(u) ඉගෙනගන්නවා          අද අපි ඉගෙනගන්න හදන්නේ ජපන් […]

Japanese

සතියේ දින 7 සහ දුරකථන අංකය ජපන් වලින් කියන්නේ කොහොමද …?

හයවෙනි පාඩම(1කොටස ) මේ පාඩමෙන් ඉගෙනගන්න හදන්නේ ජපන් වලින් කොහොමද සතියේ දවස් 7 කියන්නේ කියලයි,කෙනෙක්ගේ telephone number එක අහන්නේ කොහොමද , ඒකට උත්තර දෙන්නේ කොහොමද  කියලයි…. ව්‍යාකරණ වගේ අමාරු නෑ …..එදිනෙදා භාවිතා වන නිසා  අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ එකක්. සතියේ දවස් 7 にちようび [nichiyōbi]  ⇒ ඉරිදා げつようび [getsuyōbi] ⇒ සඳුදා かようび [kayōbi] ⇒ අඟහරුවාදා すいようび […]

Japanese

ජපන් භාෂාවේ එන නිපාතයක් ………..?

හයවෙනි පාඩම අද පාඩමේ අලුත් වචන ともだち tomodachi යහළුවා じてんしゃ jitensha පාපැදිය うち uchi නිවස かようび kayōbi අඟහරුවාදා ガンパハ ganpaha ගම්පහ キャンヂー kyandī නුවර いきます ikims(u) යනවා かえります kaerimas(u) ආපසු එනවා きます kimas(u) එනවා අද අපි ඉගෙනගන්න හදන්නේ ජපන් භාෂාවේ එන නිපාතයක් ගැන. …..(e)[ඒ] නිපාතය ගැන..! හිරගනා හෝඩියේ එන へ අකුර අපි උච්චාරණය කරන්නේ he […]

Japanese

වෙලාව කියන්නේ කොහොමද?

පස්වෙනි පාඩම තුන්වෙනි  පාඩම විදිහට අපි ඉගෙනගත්තේ ඉලක්කම් ගැන නේ………..අද අපි බලමු වෙලාව ගැන කියන්නේ කොහොමද කියල…………..ඒ වගේම, වෙලාව කියන අවස්ථාවන් භාවිත කරලා තියෙන වාක්‍ය රටාවන් කිහිපයකුත් ඉගෙනගනිමු . පැය  පැය වලට ජපන් වලින් කියන්නේ ji  කියලා….එත් ඒක ඉලක්කම් 12ට අනුව වෙනස් වෙනවා. 1 ⇒ ichiji 2 ⇒ niji 3 ⇒ sanji 4 ⇒ yoji 5 ⇒ goji 6 ⇒ […]

Japanese

මෙතන,ඔතන,අතන ජපන් වලින් කියන්නේ කොහොමද….?

හතරවෙනි පාඩම  අද පාඩමේ අලුත් වචන としょかん toshokan පුස්ථකාලය びょういん byōin රෝහල いえ ie නිවස おてあらい otearai නාන කාමරය හතරවෙනි පාඩම හැටියට අපි අද ඉගෙන ගන්න හදන්නේ මෙතන ,එතන/ඔතන ,අතන හා කොතනද කියල අහන විදිහ…….. koko wā ~ des(u) “මෙතන බල්ලෙක් “,”මෙතන පන්සලක් “වගේ වාක්‍ය අපි නිතරම පාවිච්චි කරනවනේ…..ජපන් වලින් කියන විදිහ තමයි මේ තියෙන්නේ. […]

Japanese

ජපන් වලින් ගණන් කරමු…

තුන්වන පාඩම අද අපි ඉගෙනගන්න හදන්නේ ජපන් වලින් කොහොමද ගණන් කරන්නේ කියල……… 1 ඉඳලා 10,000 වෙනකන් ගණන් කරන විදිහ තමා මේ..! 1~10 1 – ichi 2 – nī 3 – san 4 – shī(yon) 5 – gō 6 – roku 7 – shichi(nana) 8 – hachi 9 – kyū 10 – jū 10~20 10න් පස්සේ […]

Japanese

ජපානයයි කොරියාවයි එක වගේද… ???

ජපානයෙයි කොරියාවෙයි සමාන කමක් තියනවාද ? ජපනයෙයි කොරියාවෙයි  සමානකම් ගැන කතා කරද්දී  ජපානේ, කොරියාව  ගොඩක් සමාන රටවල් කියල කියන්න පුළුවන් . ඉතින් ඇයි මන් එහෙම කියන්නේ කියලා දන්නවද ? ඇත්තටම කිව්වොත් මේ රටවල් 2ක ගොඩක් සමාන රටවල් කියල කියන්න පුළුවන් . එයාලගේ ආහාර සංස්කෘතිය , ඇඳුම්  ආදී දේ  ගැන කිව්වොත් ගොඩක් සමානකම් තියනවා කියල කියන්න […]

Japanese

Minna no Nihongo පළමු පාඩම

පළමු පාඩම……    අද පාඩමේ අලුත් වචන わたし watashi මම がくせい gakusei ශිෂ්‍යයා せんせい sensei ගුරුවරයා ජපානේ  ගැන ගොඩක් දේවල් දැනටමත් ඔයාල දන්නවා ඇති කියල මං හිතනවා……අද මං ඔයාලට කියල දෙන්නේ පොඩි ව්‍යාකරණ පාඩමක්.ව්‍යාකරණ කිව්වහම පොඩ්ඩක් ඔලුවට බරක් වගේ ඇති.එත් පියවරෙන් පියවර ගියොත් පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.බලන්නකෝ ලේසිද කියල……… මම ~(වේ). පුද්ගලයෙක් මුලින්ම මුණගැසුනුවිට තමන්ගෙ නම […]

Japanese

රූපෙකින් වචනයක් ……..

මීට සියවස් ගණනාවකට පෙර ජිවත් වුන මුතුන්මිත්තන් අදහස් හුවමාරු කරගැනීමේ එක් මාධ්‍යයක් විදිහට රූප භාවිතා කලා .ඇසට පේන රූප හැකිතාක් ඒ අකාරයෙන්ම ගල් පුවරු මත ගස්හි කඳන් මත කැටයම් කලා.           ඒ විදිහට නිර්මාණයවුණු කන්ජි චීනයෙන් ජපානයට සංක්‍රමණය වී ජපානයටම ආවේණික කන්ජි අක්ෂර ලෙස නිර්මාණය වුණා. කන්ජි ඉගෙනගන්න ලේසිම ක්‍රමයක් විදිහට […]