experience

Culture

Green colour chocolates?

කොළපාට චොකලට් කමුද? වර්තමානයේ කතාබහ අතරතුරදී නිතරම ඇහෙන මාතෘකාවක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. ලංකාව තුළ නම් ග්‍රීන් ටී පානයක් ලෙස පමණයි දක්නට ලැබෙන්නෙ. නමුත් ඔබ දන්නවාද, ජපානය තුළ ග්‍රීන් ටී යොදා ගනිමින් විවිධාකාර ආහාර පාන රැසක් නිෂ්පාදනය කරන බව?  ජපන් වැසියන් උණුසුම් කාල වලදී ග්‍රීන් ටී ශීතකළ පානයක් ලෙසින් හා හිම වැටෙන සීතල කාලවලදී උණුසුම් පානයක් ලෙසත් භාවිතයට […]

Culture

Let`s make origami.

කොලයක් ගනිමු ඔරිගමි හදමු. අපි පුංචි කාලෙ වැස්ස වහින වෙලාවට කඩදාසි ඔරැ හදල වතුරෙ පා කරල ඇරපු හැටි ඔයාට මතකද? කඩදාසි ඔරැවක් හදනව කියන්නෙත් කලාවක්.  එහෙමත් නැතිනම් කලාවකට අයිති දෙයක් කියල ඔයාල දැනගෙන හිටියද.. මොකක්ද මේ කලාව? ඒ ගැන දැනගන්න කැමතිද.. ඒ තමයි ඔරිගමි.. ජපානයෙ  තියෙන විවිධ කලාවන් අතරින් “ඔරිගමි” කියන්නෙත් එක කලාවක්. ජපන් බසින් […]

Culture

Pets travel in Carriage?

   මේ ගැන මොකද හිතෙන්නෙ..‍. පුංචි සුරතලෙක් ඇති කරන්න අපි හැමෝම කැමතියි. විශේෂයෙන්ම පූස් සුරතලෙක් හෝ බලු සුරතලෙක් බොහෝ නිවෙස් වල ඇති කරනවා. ඔවුන් නිතරම තම සුරතලුන් පිළිබඳව සොයාබලමින් ආදරයෙන් ඇතිදැඩි කරනවා. සුරතලාත් නිවසේම සාමාජිකයෙක් බවට පත් වෙලා. නමුත් ලංකාව තුළදී, රෝගී තත්වයකදී සතුන් රැකබලාගන්නා රෝහලකට හෝ  වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන අවස්ථාවන් හැර සුරතලුන් නිවසින් […]

Culture

Education /Love/ Healthy life? Choose one?

කියෝතෝවේ මොනවද තියෙන්නෙ? ජපානය කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ ජපානයේ අගනගරය තෝකියෝ නගරයයි. ඒ වගේම තමයි කියෝතෝ නගරයත් ජපානයේ තියෙන විශාලම හා ඓතිහාසික වටිනාකමින්  පොහොසත් නගරයක්. මේ නගරය මොන වගේද?  විශේෂ ස්ථාන මොනවද? ආවේනික වටිනානම් ආදි දේවල් හදුනාගන්න කැමතියි නේද… පැරණි ආගමික පුදබිම් රාශියකින් සමන්විත මෙම නගරය තුළ විවිධ විශේෂත්වයන්ගෙන් යුතු පන්සල් රාශියක් දැකගන්න පුළුවන්. ඒ […]

Culture

Amazing vending machines ……

      ඇත්තටම ඔබ පුදුම වේවි… ජපානයට යන කෙනෙකුට දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි ස්වයංක්‍රිය විකුණුම් යන්ත්‍ර. එසේත් නැතිනම් Vending Machines කියල හදුන්වන්න පුළුවන්. ජපන් භාෂාවෙන්  Jidou Hanbaiki  自動販売機  ලෙස  හදුවන්වනවා. විශේෂයෙන්ම මාර්ගය දෙපස, දුම්රියපළවල් හා ගොඩනැගිලි තුළ නිතරම දක්නට ලැබෙනවා. ඊට අමතරව දුම්රිය තුළත් මිනිසුන් නිතර සිටින ස්ථාන හා සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන […]

Culture

Would you like to go to Disneyland?

             ඩිස්නිලන්තය බලන්න යන්න කැමතිද? තෝකියෝ ඩිස්නිලන්තය ජපානයට යන කෙනෙක් අනිවාර්යයෙන් නරඔන්න යන තැනක්. විශේෂයෙන්ම වාර්ෂිකව විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන ආකර්ෂණීය විනෝද උද්‍යානයක් ලෙස හදුන්වන්න පුළුවන්. පොඩිකාලෙ අපි බලපු කාටූන්වල හිටපු සින්ඩරෙල්ලා, ස්නෝවයිට්, ඇලඩින්, මිකීමවුස් වගේ ආදරණීය චරිත එක්ක කාලය ගත කරන්න, ඡායාරෑප ගන්න වගේම Roller Coaster එකේ හිතාගන්නවත් බැරි තරම් […]

Culture

How to apologize to Japanese people

                                    සමාව ගන්නේ කොහොමද… විවධ සංස්කෘතීන්ට අයත් විදේශිකයින් සමඟ ගන්දෙනු කරන විට වැරදි වැටහිම් ඇතිවෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි.ජපන් ජාතිකයින් සමඟ ගනුදෙනු කරන විට ඒ වගේ වරදින තැන් මොනවද?  එවැනි අවස්ථා මඟහැර නිවරදි සන්නිවේදනයක් සිදු කරන්නේ කෙසේද… යන්න පිළිබඳව මේ […]

Culture

Are we going on brisk journey?

                     සුපිරි වේගයෙන් ගමනක් යමුද… අද අපි කතා කරන්න යන්නේ ජපානයේ දුම්රිය සේවාව ගැන. ජපානයේ දුම්රිය සේවාව ලංකාවේ දුම්රිය දුම්රිය පද්යධතියට වඩා වෙනස්. විශේෂයෙන්ම දුම්රිය ටිකටිපත් මිලදී ගැනීම, පරික්ෂා කිරීම ආදියත් සිදුවන්නේ යන්ත්‍රානුසාරයෙන්.පහත මුලින්ම ඇති ඡායාරෑප දෙකෙන් දැක්වෙන්නේ  දුම්රිය ටිකටිපත් මිලදී ගන්නා යන්ත්‍ර හා ඉන් පසුව […]

experience

Problems facing those who go abroad to japan

           ජපන් යන්න ඔබත් කැමතිද.. එහෙනම් මේ දේවල් ගැනත් හිතන්න.   ජපානය කියන නම ඇහෙන කොටම අපිට මතක් වෙන්නෙ සකුරා මල්, ලස්සන කිමෝනා වලින් සැරසුන කාන්තාවන් වගේම ජපන් ජාතිකයින් ගෞරවයෙන් සලකන ෆුජි කන්ද වගේ දේවල්ඒ. නිසාම ජපානයට යන්න, ජපානයේ අධ්‍යාපනය ලබන්න යන්න අපි හැමෝම කැමතියි. නමුත් ජපානයට විදේශ ගතවීමට බලාපොරොත්තු වන […]

experience

What I would like to learn from Japanese people

ජපන් ජාතිකයින් කොයිවගේද? ජපන් ජාතිකයින් බොහොම ආචාරශීලී කියන එක අපි හැමෝම හොදින් දන්නා කරැණක්. අපි දැන් කතා කරන්න හදන්නෙත් ඒ වගේ හොඳ ගතිගුණ කිහිපයක් ගැන…….. සමාව ඉල්ලීම. ජපන් ජාතිකයින් තමන් අතින් වුන සුළු අත්වැරදීමකදි වුවත් බොහොම සංවරව කිහිප සැරයක්ම සමාව ඉල්ලාසිටිනවා. උදව්වක් ඉල්ලූ විට ජපන් ජාතිකයෙකුගෙන් යම් උදව්වක් ඉල්ලූ විට තමාට හැකි උපරිම අයුරින් ඉටු […]